Sl DUBAI Riders
1st SUPER BIKERS TEAM in DUBAI🇱🇰🇦🇪
UAE🇦🇪 සුපර්බයික් සේට් එක 📸🎞️
EXLUSIVE MOTOCYCLE CLUB IN UNITED ARAB EMIRATES 🇦🇪
SL Dubai Riders අපිත් එහෙනම් අද ලංකාවට බැස්සා Amal Wickramarachchi අයියාගේ XtremersMC World Motorcycle Day 3rd Edition එක බලන්න.
පොද වැස්සයි, බර කෑන් සද්දෙයි, පෙට්‍රල් සුවඳයි එක්ක මේ අපිට අමල් අයියා මතක් කරලා දුන්නේ අපි හැමෝම ඩුබායි එන්න කලින් පටන් ගත්ත තැන. අවුරුදු තුනක් තිස්සේ නොකඩවා කරගෙන ඇවිත් මේ show එක අද හිතාගන්න බැරි ලොකු event එකක් වෙනකන් ගෙනල්ලා තියෙනවා දකිනකොට පුදුම ආසාවක් එන්නේ. දවසක අපිත් අපේ කට්ටියත් මෙතනට බයික් අරගෙනම එන්නම ඕනා කියලා අද නම් හිතුනා.
සුපිරි Cruisers ටිකක් එක්ක, ලංකාවෙ Classics වගේම ලොකු වෙහෙස මහන්සියක් දරලා මීට ටික කාලේකට කලින් ඩුබායි ඉඳලම ලංකාවට ගෙනාව අපේ හදවත රත්තරන් සුනිල් අයියාගේ CBR එකත් අද මෙතන අපි කාලේකට පස්සේ දැක්කා. මේ ලංකාවේ කොඩිය තියෙන අපේ පළවෙනි CBR එක මුලින්ම ලෝකේටම පෙන්නපු Aruna & Dilini දෙන්නවත් මතක් කරන්න ඕනා වගේම, අපි අපේ පළවෙනි ජාත්‍යන්තර සම්මානය දිනා ගත්තෙත් මේ CBR එකට Best AirBrush Winner හැටියට Sheikh Fazza ගේ show එකේ. අද හැරිලා බලනකොට මතක් වෙනවා මේ ආව ගමන පොඩි දුරක් නම් නෙමෙයි කියලා.
゚
ඇත්ත
ටාර්ගට් එකකට වැඩ කරන සේට් එක
SL DUBAI RIDERS official වේන එවට රැවටේන්න එපා 🇱🇰🇦🇪🏍️
゚
19/06/2026
මෝන දේ ආවත් බයික් වෙනුවෙන් තියන පිස්සුව අත අරින් නැ 💪🏍️🇱🇰🇦🇪 වැරදි දේ වැරදි කියන්නැතුව නලවන්නත් බැ
😅😅😅🤣
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Dubai