Mr. Dimple
5.10 | Dimple | 🇹🇭🇰🇼🇱🇰
Dubai Life ❤️
20/04/2024
මෝඩ දේශාපාලුවෝ පස්සේ යනවට වඩා ජොබ් සුවර් ඒවා මෙවා. මේවා කරලා, අවුරුද්දක් හෝ 2ක් ලංකාවේ වැඩ කරලා, වෙන රටක් බලන්න. දක්ෂතාව වගේම ඉංග්‍රීත් හදාගන්න ඔනේ. පොඩි වයසේ අයට වටිනවා. ඩුබායි වගේ නම් ලක්ෂ 3ඉදන් වගේ පටන් ගන්න පුලුවන් පඩිය. පඩිය වගේ, හැමදෙයක්ම තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව, කොම්පැනි එක මත වගේ ගොඩක් දේවල් මත.A/L වලින් පස්සේ වෙන විකල්පයක් නැත්නම්.
Be a BARISTA….. ☕
Diploma in Barista & Bartender
Certificate in Food & Beverage
Certificate in English
Certificate in Customer Service
Certificate in Information Technology
All 5 Certificates for only 67,500.00.
Payment Options:
01. No need to Pay & pay with work time.
02. Initial payment of 7500.00, followed by 10,000.00 every month.
03.Total payment with 15% scholarship.
Get all 5 certificates in one program.
100% Job Placements at International coffee chains in Sri Lanka & Overseas.
Duration:
6 Months Theory + 6 Months Practicals
Weekdays:
Monday to Wednesday,
09.30am to 01.30pm
Weekends:
Saturday & Sunday,
01.30pm to 05.30pm
Location:
QIB Campus, Colombo 05
Email your CV to [email protected]
OR
WhatsApp your CV to +94 77 607 5855
Starting From:
04-05-2024, 1.30pm to 05.30pm
16/03/2024
අවුලක් නෑ සුද්දෝ එනවනේ. ඒ ඇති. සීගිරියෙත් හරි නඩත්තුවක් නෑ.
13/03/2024
රජයේ කැම්පස් වල පහසුකම් හා ලමයි ප්‍රමාණය වැඩි කරන්න අමාරු නම් දැනට( රට යම් කාලයකදි ස්තාවර වෙනකන්) අඪ්යාපනයට 6% හෝ ඊට වැඩියෙන් ලබාදෙන රජයක් එනකන්.
මේකේදී බදවාගෙන කරන්න ඔනේ වෛද්‍ය පීඨයට යන්න ලකුණු පොඩ්ඩක් මදි ලමයින්ට ණය හරි දීලා වෛද්‍යවරුන් කරන එක. සමහර දිස්ත්‍රික්ක වල A3ක් ගත්තත් යන්න මදි. සමහර දිස්ත්‍රික්ක වල A2යි B එකටත් , ඊට අඩු ඒවටත් දිස්ත්‍රික් කෝටා එක මත කැම්පස් යනවා. ඇත්තටම දක්ෂ ලමයින්ට අවස්ථාවක් දෙන්න ඔනේ, පෞද්ගලික අංශයට පහසුකම් දෙන්න පුලුවන් නම්. හැබැයි සල්ලි තිබුන පලියට දොස්තරලා කරපු සයිටම් වගේ නොවී හරියටම රජය නියාමනය කරන්න ඔනේ. ඒ ලමයින්ට මේ අවස්ථා ව දෙන්න ඔනේ පුද්ගලික උනත් රජයේ පුර්ණ නියාමනය යටතේ. මෙකෙදී ලමයින්ව තොරන්න ඔනෙ , පහසුකම් දෙන්න ඔනේ රජයේ පුලුල් මැදිහත් වීම මත විනිවිදව. මොකද මේක රටක ජිවීත හා සම්බන්ධ දෙයක් නිසා. NSBM කියන්නේ රජයට සම්බන්ධ කැම්පස් එකක් නිසා හරියටම කරන්න පුලුවන්. ඒ වගේම කොතලාවල කැම්පස් එකේත් පහසුකම් වැඩි කරලා වැඩි වෛද්‍යවරුන් ප්‍රමාණයක් බිහි කරන්න පුලුවන් .
යම් යම් පාර්ශව විරුද්ධ උනත් රටේ වෛද්‍ය හිගයටත්, අතිරික්ත වෛද්‍යවරුන් හරහා විදේශ විනිමය උපයන්නත් පුලුවන් වෘත්තීය මය විදේශ සේවය හරහා.
හැබැයි වර්තමානයේ ඉන්න දුෂිත පාලකයින්ගේ න් විනිවිදභාවය හා විඪිමත් ක්‍රියාවලියක් බලාපොරොත්තු නොවන්න.
13/03/2024
ස්වභාවික අපේ දේ ! 🥥🌴
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Pioneer Building
Dubai
000000