EasyVisa solutions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EasyVisa solutions, Consulting Agency, Dubai.
25/12/2024
At EasyVisa Solutions, we want to take a moment to express our heartfelt gratitude to all our valued customers. May this Christmas bring you joy, peace, and wonderful journeys ahead. We look forward to helping you explore new destinations in the coming year. Merry Christmas !!!!
12/12/2024
Emirates ගුවන් සමාගම මගින් නව අයදුම්පත් නිකුත් කර ඇත.ගුවන් සේවක සේවිකාවක් වීමට සිහින දකින ඔබට හොඳ අවස්ථාවක්
පහත ලින්ක් එකට ගිහින් අයදුම්පත් යොමු කරනන්න
https://www.emiratesgroupcareers.com
10/12/2024
Thanks for trusting us 🙏🇦🇪
25/06/2024
විසිට් ඇවිත් overstay වෙන්න කලින් රිනිව් කරගැනීමට,රටෙන් පිට වීමට හෝ වෙනත් residence වීසා එකකට මාරු වීමට වගබලාගන්න.!!!
04/06/2024
ඔබ දැනටමත් UAE රාජ්‍යය තුල නීත්‍යානුකූලව රැඳී සිටින පුද්ගලයෙක්නම් ඔබගේ Residence වීසා පතට ස්පොන්සර් කර ඔබේ මව,පියා,දරුවන්,භාර්‍යාව,ස්වාමිපුරුෂයා ලංකාවේ සිට ගෙන්වා ගැනීමට හෝ දැනටමත් UAE රාජ්‍යය තුල සිටීනම් අවුරුදු දෙකක residence වීසා පතට මාරු වීම කල හැක.
ඔබගේ මාසික පඩිය 4000 ට වැඩිනම්, ඔබේ නමට apartment, Villa එකක් තිබේනම් සහ අදාල ලියකියවිලි එම්බසි විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් සහතික කර ඇත්නම් පහසුවෙන් Government Center එකකින් එම සේවාව ලබා ගත හැක.😊👍
නමුත් ගොඩක් අයට මේ අදාල සුදුසුකම් නැති වෙන්න පුලුවන්.😢😢. එවිට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ. ඔබගේ පඩිය කීය උනත් කිසිම සහතිකයක් එම්බසි attest නොකරත් අපිට පුලුවන් ඔබට අවශය සේවාව ලබා දීමට.!!! 😊😊🤗
අමතන්න අදම ☎ +971588512683
23/05/2024
UAE වෙත පැමිණීමේදී සැලකිලිමත් වන්න. 🇦🇪
07/05/2024
Get your visa Easily
13/04/2024
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Dubai