Divesa
හඬ නැති මුවඟට කටහඬ
Voice for the voiceless
Independent News Paper
22/04/2025
UPDATE: ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පෙර සඳහන් කළද ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මෙම සිද්ධිය සිදුවූ විගස සිදුකල මාධ්‍ය ප්‍රකාශයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මියගොස් ඇති බවයි.
Want your business to be the top-listed Media Company in Melbourne?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Melbourne, VIC