LANKA ROYAL TASTE in Australia
Provide organic and conventional spices, herbs from in Sri Lanka for the export market.
19/06/2025
යකි නාරං யாக்கி நரங் YAKI NARAN POWDER (Atlantia ceylanica)
යකිනාරන් ඉතා ප්‍රබල ප්‍රතිශක්තිය වඩවන පානයක් බව ඔබ දැන සිටියාද
யாகினரன் மிகவும் சக்தி வாய்ந்த நோய் எதிர்ப்பு சக்தியை அதிகரிக்கும் பானம் என்பது உங்களுக்கு தெரியுமா?
විශේෂයෙන්ම දිනපතා පානය කිරීමෙන් හෝ යකිනාරන් ආඝ්‍රාණය කිරීමෙන් ඔබ නිතර පීඩා විඳින සෙම් රෝග වලින් ආරක්ෂා විය හැක.
குறிப்பாக, யாகினரத்தை தினமும் குடிப்பதாலோ அல்லது உள்ளிழுப்பதாலோ, ஜலதோஷத்தில் இருந்து பாதுகாக்கலாம்.
මේ දිනවල කුඩා දරුවන්ට නිතර වැළදෙන ඉන්ෆ්ලුවෙන්සා හා සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් වලක්වාලීමට මහෝපකාරී වේ.
இந்த நாட்களில் குழந்தைகளுக்கு பொதுவான காய்ச்சல் மற்றும் சளி போன்றவற்றைத் தடுப்பது முக்கியம்.
විශේෂයෙන්ම යකිනාරං ශාකයට ඇත්තේ සෙම් ප්‍රතිශ්‍යා ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ ගුණයකි.
குறிப்பாக, ஆஸ்துமா போன்ற சுவாச நோய்களுக்கு எதிராக செயல்படும் சிறப்பு யாகினராங் ஆலைக்கு உண்டு.
ඔබට යකිනාරං කුඩු පානයක්, කැඳ, හෝ වාෂ්ප ලෙස භාවිතා කළ හැකියි
ප්‍රතිශක්තිය වඩවයි
யாகினரன் பொடியை பானமாகவோ, கஞ்சியாகவோ அல்லது ஆவியாகவோ பயன்படுத்தலாம்
நோய் எதிர்ப்பு சக்தியை உருவாக்குகிறது
Use Yakinaran powder as a beverage, porridge, or steam inhalation
Rebuilds immunity & immunoboosting
අක්මාවට මත්පැන් නිසා සිදුවූ හානි අඩු කරයි
மதுவினால் ஏற்படும் கல்லீரல் பாதிப்பைக் குறைக்கிறது
Reduce liver diseases with hepatoprotective activity against ethanol induced liver toxicity
විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක බහුලයි
வைட்டமின் சி மற்றும் ஆக்ஸிஜனேற்றம் நிறைந்தது
Rich in antioxidants
Rich in vitamin C
මිග්‍රේන් සහ ඇදුම රෝග අඩු කරයි
ஒற்றைத் தலைவலி மற்றும் ஆஸ்துமாவை குறைக்கிறது
Remedy for migraine & asthma
18/06/2025
🌾 කොළකැද – දැන් ඔබටත් විදේශයේදීත් ශ්‍රී ලාංකීය රසය රසවිඳිය හැක! 🇱🇰
දවසේ ආරම්භයට හෝ රෑට පහසුවෙන් සදා ගතහැක – ඔබට සොදුරු වූ එම රසය ඉතා සෞඛ්‍ය ආරක්ෂිතව හා ගුණාත්මකව ඔබ වෙත!
🥣 Instant Porridge – කරපින්චා, හීන්බෝවිටියා, වැල්පෙනල, යකිනාරන් සහ තවත් බොහෝ වර්ග – සියල්ලම ලේසියෙන් පහසුවෙන්.
✅ වට්ටෝරු නැතිව, විනාඩි 2න් හදන්න පුළුවන්
✅ ව්‍යායාමය කරන අය, වැඩිපුර කාලය නොමැති අය, හා ළමයින්ටත් හොඳයි
✅ 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් 🇱🇰
🌍 ඔබ ඉන්න ඕනෑම රටක – දැන් ඔබේ ළඟටම ගෙන්වාගන්න පුළුවන්!
📩 අපට Message එකක් දාන්න / Call කරන්න – ඔබට අවශ්‍ය වර්ගය අප ගෙන්වා දෙන්නම්.
ඔබේ දරුවන්ටත්, ඔබටත් හොඳ රසයකින් පිරිපුන් පෝෂණාත්මක ආහාරය – Instant Porridge 🥄✨
#කොළකැඳ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
2 Bridge Road Canningvale WA6155
Perth, WA
6004