Roaming Raptor
🦅 Travel , Music, Adventure and small moments through Sri Lankan eyes
🎶 ජීවිතේ විඳිනගමන් හීන වලට යමු
📍 Perth, Western Australia 🇦🇺
🎶 “Epic Duo” = කසුන් සහ ඉන්ද්‍රචාප කියලා හිතෙන්නේ මට විතරද? 🎶
ඔව් මට එහෙම හිතෙනවා. මොකද ඒ දෙන්නගේ combination එකට කියන්න ලස්සන වචනයක් ඇත්තටම වෙන මතක් වෙන්නේ නෑ.
සුමිරාන් concert එකේදී කිවුවා වගේ පාට 4ක අසමසම talent තියෙන හතරදෙනෙක් එකතු වෙලා Perth ඇවිත් සින්දු ලෝකෙක අපිව අතරමන් කරලා ගියා. 🥹
හැබැයි එයාලා ආපහු එනකන් අපි බලන් ඉන්නවා.
゚viralシ
🎶 හදවතට කතා කරන සිංදු 🎶
අපිත් ගියා “හරිත නිම්නය” Perth concert එක බලන්න.
ඒ ගෙවුන පැය කීපය අපිව රෝමාන්තික nostalgiaවකට අරන් ගිහින් අතරමන් කලා කියුවොත් හරියටම හරි. Thank you Old Anandians Association of Western Australia and Mora WA මේ ලස්සන event එක organise කලාට
゚viralシ
Sunset එක අපි වෙනස් කලා 🌅🏹✨
゚viralシ
Subiaco is absolutely blooming this weekend and we could not miss it! 🌸🌺🌻🌹
If you are in Perth this weekend this is the place to be RIGHT NOW!
Tag someone you would bring here! 👇🌸
📍 Subiaco Bloom, Perth WA 🇦🇺
8–10 May 2025 ゚viralシ
මේ ලෝකේ ගැන අපි දන්නේ පුංචි කොටසක් විතරයි... 🌊🐠
゚viralシ
26/04/2026
I've just reached 4K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉
Perth Sinhala & Tamil New Year ゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Perth, WA