Ceylon Kitchen

Ceylon Kitchen

Share

Cooking Authentic Flavors Traditional Recipes. ❤️

14/01/2026

අදත් අම්මගේ බත් එක රසයී....😋

11/01/2026

කටු අනෝදා 🍐🍃

ගැමි පරිසරයන්හි බහුලව දකින්ට ලැබෙන මෙම පලතුර ආයුර්වේද ඖෂධයක් හැටියටත් භාවිත කරනවා.

අනෝදා ඵලයක ‍පෝෂණ ගුණය ගත්තම සීනි, ‍පොටෑසියම්, සෝඩියම්, යකඩ, මැග්නීසියම්, විටමින් ඒ, විටමින් බි, වගේම විටමින් සී වැනි ‍පෝෂණ ගුණාංග එහි සමන්විතයි. ඒ වගේම අනෝදාවලටම ආවේණික වූ රසායන විශේෂයක්ද පවතිනවා.

කටු අනෝදා පිළිකා නාශක, බැක්ටීරියා සහ වෛරස් නාශක, දියවැඩියාව දුරලීමේ, පාචනය සමනය කිරීමේ සහ ආහාර මාර්ගයේ තුවාල ඇති වීම වැළැක්වීමේ (antiulcer) හැකියාව දරයි.

වයස් භේදයකින් තොරව කටු අනෝදා වලට සෑම දෙනාම පාහේ ප්‍රිය කරති. වසරකට දෙවතාවක් ඵල හටගන්නා කටු අනෝදා ශාකය සෑම පළාතකම පාහේ දැකිය හැකි වේ. අනෝදා ශාකයේ ගෙඩි , මල්, ඇට , පොතු සහ කොළ යන පංචාංගයම ඖෂධ සෑදීම සදහා යොදා ගන්නවා.........

08/01/2026

අද නම් අම්මගේ බත් එක රස පාටයි.....😋

06/01/2026

අදත් අම්මගේ රසම රස බත් එක.....😋

Want your business to be the top-listed Home Improvement Business in Crewe?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


66 Coppenhall Grove
Crewe
CW27UG