Dreams Kitchen
Kitchen /cooking
18/04/2026
゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen
සති අන්තෙ වෙනකොට එලවළු සේරම ඉවර වෙලා තිබුන නිසා මෙන්න මේ වගේ ලේසිම ප්‍රයිඩ් රයිස් එකක් හැදුවා. හැබැයි මේක හැදුවෙ කළුකුම් මස් දාල. රසට තිබුනා. තාත්තායි දුවයි දෙන්නත් මේ වගේ සරල කෑම කන්න මනාප නිසා මටත් ලේසියි.
Dreams Kitchen
゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen
Dreams Kitchen
16/04/2026
゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen
පරණ රෙසිපියක්. ඔයාලත් හදලා බලන්න.
Recipe with post - 88
වට්ටක්කා බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය
වට්ටක්කා 250g
ලොකු ලූනු ගෙඩියක්
සුදුලූනු බික් 2
අමුමිරිස් කරල් 2
අමු තුනපහ තේ හැදි 1/2
ගම්ම්රිස් කුඩු
කහ
රම්පෙ
කරපිංචා
කෑලි මිරිස් තේ හැදි 1
උම්බලකඩ
අබ ඇට
පොල් තෙල්
ලුණු
පලමුවෙන්ම වට්ටක්කා ටික ලොකු කෑලි වලට කපා තම්බා ගන්න. ඉන් පසු ලොකුලූනු , අමුමිරිස් , සුදුලූනු, හීනියට කපා ගන්න. පසුව තෙල් ටිකක් ලිපේ තබා අබ ඇට පුපුරවා එයට සුදුලූනු, ලොකුලූනු , අමුමිරිස් , රම්පෙ , කරපිංචා , තුනපහ , කෑලි මිරිස්, කහ ,උම්බලකඩ, අවශ්‍ය පමණට ලුණු දමා හොදින් මිශ්‍ර කර බැදෙන්න හරින්න. පසුව එයට තම්බාගත් වට්ටක්කා එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු ගම්ම්රිස් කුඩු ස්වල්පයක් උඩින් ඉස මිශ්‍ර කර ගන්න.
Dreams Kitchen
14/04/2026
ඔබ සැමට සුභ අලුත් අවුරුදක් වේවා🙏
゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen
Dreams Kitchen
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Tbilisi