israel api
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from israel api, Digital creator, Haifa.
පැය 48 ක් තුළ හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව ට්‍රම්ප් කියයි
22/03/2026
උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කාලය උදාවීමත් සමගම ඊශ්‍රායලයේ, මැද පෙරදිග බොහෝ රටවල යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙලාව ඉදිරි සතියේ පැයකින් අඩුවේ.
ඒ අනුව 2026 මර්තු මස 27 වැනි දින පටන් ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර දැනට පවතින පැය 3 විනාඩි 30 ක කාලය පැය දෙකයි විනාඩි 30 දක්වා වෙනස්වේ. එය 2026 ඔක්තෝම්බර් 25 තෙක් බල පැවැත්වේ.
විද්‍යුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව ස්වයංක්‍රීයව යාවත්කාලින වන අතර අනෙකුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව වෙනස් කරගත යුතුය.
ඊයේ රාත්‍රියේ දිමෝනා ප්‍රදේශයට එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඔවුන් ආරක්‍ෂිත ස්ථානවල රැකවරණය නොලබා එළිමහන් ප්‍රදේශයක සිට අදාළ සිද්ධිය වීඩියෝ ගත කොට ඇති අතර ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පෙනේ.
එම හතර දෙනාම තුවාල ලබා ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් ගොඩනැගිලිවල වීදුරු කඩා වැටීම හේතුවෙන් එම වීදුරු කැබලි හිසට හා ශරීරයේ වෙනත් ස්ථානවලට පතිතවීමෙන් ලද තුවාල හේතුවෙනි.
මෙවැනි ක්‍රියාමාර්ග ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ විසින් ලබා දී ඇති උපදෙස් උල්ලංගනය කිරීමකි.
එබැවින් මිසයිල ප්‍රහාර ඇතිවීමට විනාඩි තුනකට පෙර ලබා දෙන සයිරන් හඩ ඇසුණු වහාම ආරක්‍ෂිත ස්ථානයකට ගොස් රැකවරණය ලබා ගන්න මෙන් කාරුණිකව දන්වමි.
උපුටා ගැනිම තානාපති තුමාගේ පිටුවෙන්
21/03/2026
🇮🇱🇱🇰
21/03/2026
21/03/2026
❤️❤️
Good morning ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Haifa