Semini D Iddamalgoda

Semini D Iddamalgoda

Share

Official Fan Page of Semini Iddamalgoda - A popular Film and Tele drama Actress in Sri Lanka.

Photos from Semini D Iddamalgoda's post 27/12/2025

2024 වර්ෂය වෙනුවෙන් පැවැත්වූ රයිගම්, සුමති, සිගනීස් සහ රාජ්‍ය සම්මාන උළෙල හතරේදීම “එයා දැන් බැඳලා” ටෙලිනාට්‍යයේ “සුද්දිගේ” චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානයට හිමිකම් කීමට ලැබීම මා ලද භාග්‍යකි.

එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි මහතාට ප්‍රධාන වශයෙන් මගේ ස්තුතියි පුදකරන අතර මට රංගනයෙන් සහයෝගය ලබාදුන් අනෙකුත් රංගන ශිල්පීන් හටද මගේ ස්තුතිය පුදකර සිටිනවා.🥰

මාහට මේ සම්මානය ලැබිය යුතු යයි තීරණ ගත් ඒ ඒ සම්මාන උළෙලයන්හි ජූරියේ මහත්ම මහත්මීන් ද ආදරයෙන් හා ගෞරවයෙන් මතක් කර සිටිනවා.🙏🏻

Want your public figure to be the top-listed Public Figure in Shimla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Shimla
170001