Sandu kitchen Rome

Sandu kitchen Rome

Condividi

Meals and decorations

29/09/2025

සෑම සෙනසුරාදා සහා ඉරිදා දින වල ඔබට ලබාගත හැක.

Photos from Sandu kitchen Rome's post 21/09/2025

සෑම සෙනසුරාදා සහා ඉරිදා දින වල ඔබට ලබාගත හැක.☎️3515805202

Photos from Sandu kitchen Rome's post 16/09/2025

20 වෙනි දින සිට සෑම සෙනසුරාදා සහා ඉරිදා දින වල ඔබට ලබාගත හැක.

01.🍛 චිකන් ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවල් ,චිලිපේස්ට්
🍛ම්ක්ස් ෆ්‍රයිඩ් රයිස් ,චිකන් ඩෙවල් ,ච්ලිපේස්ට්

ඉහත සදහන් කෑම ඔබට කැමති ආකාරයට ලබාගත හැකිය. එක් දිනකට කලින් අමතන්න.

කෑම 5 වඩා ඇනවුම් සදහා Rome තුල ඕනෑම තැනකට රැගෙන එනු ලැබේ .
351 580 5202

Photos from Sandu kitchen Rome's post 15/09/2025

චිකන් සම්බල්
සිංහල අච්චාරු
මැලේ අච්චාරු
මාලු ඇඹුල් තියල්
ඉස්සො ගෙවල්
උම්බලකඩ සම්බල්
කජු බැදුම
අල බැදුම
පොලොස් කරිය
ඉහත සදහන් කල් තබාගත හැකි ඕනෑම ආහාරයක් වස විස නැති දේශිය කුළු බඩු යොදා ගෙන ගමේ විදිහට සාදන ලද නැවුම් බැදුමක් වර්ග රැසක් ඉතාලියේ ඉන්න ඔයාලා වෙනුවෙන් අදම ඇනවුම් කරන්න.Order now for me 🇮🇹🇱🇰😋🫶☎️3515805202

Vuoi che la tua azienda sia il Azienda Di Alimentari E Bevande più quotato a Acilia?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Sito Web

Indirizzo


Rm
Acilia

Orario di apertura

Lunedì 09:00 - 17:00
Martedì 09:00 - 17:00
Mercoledì 09:00 - 17:00
Giovedì 09:00 - 17:00
Venerdì 09:00 - 17:00
Sabato 09:00 - 17:00