LankaGate
We provide you with an alternative service
21/06/2026
🚢 ඔබේ පාර්සලය සුරක්ෂිතව සහ අඩුම මිලට ශ්‍රී ලංකාවට යවන්න! 🇱🇰
සිසිලියේ වෙසෙන ඔබ සැමගේ විශ්වාසනීය සහකරු, ලංකා සී කාගෝ (Lanka Sea Cargo) හරහා දැන් ඔබට ඉතාමත් පහසුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කළ හැකියි. 📦✈️
🤝 විශ්වාසනීය සේවාව: ඔබගේ භාණ්ඩවල වගකීම සම්පූර්ණයෙන්ම අප සතුය..
📅 නියමිත දිනට භාණ්ඩ ලබා දීම: ප්‍රමාදයකින් තොරව නිවසටම ප්‍රවාහනය.
💰 සිසිලියේ අඩුම මිල: ගුණාත්මක සේවාවක් ඉතා සාධාරණ මිලකට.
📅 මීළඟ නැව්ගත කිරීම: ජුනි 30 වැනිදා
තවමත් ප්‍රමාද නැත! ඔබගේ පාර්සල් වෙන් කරවා ගැනීම සඳහා අදම අප අමතන්න.
👤 සුදත් වට්ස්ඇප්
📞 0039 331 251 4570
📞 0039 333 859 3199
Lanka Sea Cargo - විශ්වාසනීයත්වයේ පෙරගමන්කරු! 🚢⚓️
🔴 ඔබේ දරුවාට කරාටේ ඉගෙන ගන්න රජයෙන් දෙන සුවිශේෂී අවස්ථාවක්! මාස 06ක පන්ති ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ! 🥋
රජයේ අනුමත 2026/2027 Sport Voucher වැඩසටහන යටතේ ඔබේ දරුවාටත් IBD Karate Club Catania හි කරාටේ පුහුණුව සඳහා එක්වීමට දැන් අවස්ථාව තිබෙනවා.
මෙම සුවිශේෂී වැඩසටහන හරහා,
✅ ඇතුලත් වීමේ ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ!
✅ මාස 6ක පන්ති ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ!
අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්
* වයස අවුරුදු 6 ත් 16 ත් අතර දරුවෙකු වීම.
* පවුලේ ISEE අගය යුරෝ 12,000 හෝ ඊට අඩු වීම.
* දරුවාගේ වලංගු හැඳුනුම්පත.
* ISEE එක සාදා ඇති දෙමාපියාගේ හැඳුනුම්පත.
සියලුම මාර්ගෝපදේශ පාසලෙන් ලබා දෙනු ලැබේ. අයදුම් කිරීම සඳහා කාලය සීමිත බැවින් අදම සම්බන්ධ කරගන්න! ⏳
📞 වැඩි විස්තර සඳහා අමතන්න 324 089 9737
📍 ස්ථානය: ASD INTERNATIONAL BUDO DAIGAKU, Via Regina Bianca 132, Catania.
19/06/2026
🎬 ඉතාලියේ Crown Entertainment විසින් ශ්‍රී ලාංකේය සිනමාවේ නවතම සහ ජනප්‍රිය චිත්‍රපට 5ක් ඔබ වෙත ගෙන ඒමට සූදානම්!
🎞️ වයිෆ් (Wife)
🎞️ රිවස්ටන් (Riverstone)
🎞️ චන්දරේගේ wife (Chandarege Wife)
🎞️ ඒක නෙමෙයි මේක (Eka Nemeyi Meka)
🎞️ ක්‍රිකට් සාදු (Cricket Sadu)
මෙම චිත්‍රපට ඉතාලියේ ඔබ සිටින නගරයේ තිරගත කිරීම් සඳහා ඔබට අපත් සමඟ එක්විය හැක.
📞 විමසීම් සහ වෙන්කරවා ගැනීම් සඳහා:
Prageeth Perera 340 664 5007
Janith Mallawa 327 811 0228
17/06/2026
🎬 ඉතාලියේ Crown Entertainment අප විසින් ශ්‍රී ලාංකේය සිනමාවේ නවතම සහ ජනප්‍රිය චිත්‍රපට 5ක් ඔබ වෙත ගෙන ඒමට සූදානම්!
🎞️ වයිෆ් (Wife)
🎞️ රිවස්ටන් (Riverstone)
🎞️ චන්දරේගේ wife (Chandarege Wife)
🎞️ ඒක තමයි මේක (Eka Nemeyi Meka)
🎞️ ක්‍රිකට් සාදු (Cricket Sadu)
මෙම චිත්‍රපට ඉතාලියේ ඔබ සිටින නගරයේ තිරගත කිරීම් සඳහා ඔබට අපත් සමඟ එක්විය හැක.
📞 විමසීම් සහ වෙන්කරවා ගැනීම් සඳහා:
Prageeth Perera : 340 664 5007
Janith Mallawa : 327 811 0228
16/06/2026
Catania හි පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ සත්‍ය තත්ත්වය
පසුගිය දිනවල ඉතාලියේ Catania කලාපය තුළ "දිනකට පුද්ගලයින් දෙදෙනෙකු පමණ අතුරුදන් වන බවට" පුවත්පත් (Dossier වාර්තා) සහ සමාජ මාධ්‍ය හරහා විශාල ආන්දෝලනයක් ඇති විය.
මේ පිළිබඳව ඉතාලි රජයේ නිල දත්ත (Prefettura සහ Commissario straordinario) පදනම් කරගෙන සිදුකළ නිවැරදිම විශ්ලේෂණය මෙන්න.
පසුගිය වසරේදී අතුරුදන්වීම් 700කට අධික සංඛ්‍යාවක් වාර්තා වීම සත්‍යයක් වුවත්, එහි සැබෑ පසුබිම බිය විය යුතු තරම් එකක් නොවේ
🧒 විදේශීය බාලවයස්කරුවන් (Minori Stranieri)
වාර්තා වන අතුරුදන්වීම් වලින් 75%ක් පමණම විදේශීය බාලවයස්කරුවන් වේ. මුහුදු මාර්ගයෙන් සිසිලි දූපතට පැමිණෙන මෙම සංක්‍රමණික දරුවන්, වෙනත් යුරෝපීය රටවලට යාමේ අරමුණින් තම රැඳවුම් මධ්‍යස්ථානවලින් පැන යාම මෙයට ප්‍රධානම හේතුවයි.
🚶♂️ස්වේච්ඡාවෙන් පිටව යාම් (Addii Volontari)
ඉතාලි ජාතිකයින්ගේ අතුරුදන්වීම් සඳහා වැඩිපුරම බලපා ඇත්තේ පවුල් ගැටලු මත සිය කැමැත්තෙන් නිවසින් බැහැරව යාමයි. එමෙන්ම, වයෝවෘද්ධ පුද්ගලයින් (විශේෂයෙන්ම ඇල්සයිමර් රෝගීන්) නිවෙස්වලින් බැහැරව ගොස් අතරමං වීමද මීට ඇතුළත් වේ.
🌊හඳුනා නොගත් මළ සිරුරු (Cadaveri senza nome)
මධ්‍යධරණී මුහුද හරහා සිදුවන අනතුරුදායක සංක්‍රමණ වලදී සිදුවන ඛේදවාචක හේතුවෙන් හමුවන සිරුරුද රජයේ විශේෂ ලේඛන යටතේ මෙම දත්ත වලට ඇතුළත් කර ඇත.
මෙම සංඛ්‍යාලේඛන ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ අපරාධ හෝ සංවිධානාත්මක පැහැරගැනීම් රැල්ලක් නොව, යුරෝපයේ පවතින සංක්‍රමණික අර්බුදයයි.
Janith Mallawa
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Contatta l'azienda
Telefono
Indirizzo
Catania