ItalyToday

ItalyToday

Condividi

“උණුසුම් පුවත්, රටතොට දස දෙස ලොව වටා නැවුම් පුවත් අස්වැන්නෙන් නෙළා ගත් හොදම පංගුව එසැණින් ඔබ සමීපෙට”

01/06/2026

ඉතාලියේ 80 වන ජනරජ දිනය අදයි. 🇮🇹 රෝම වරුන්ගෙන් පසුව පාප් වරුන්ද ඊට පසුව රජ පෙලපතකින්ද අවසානයේ ජනතා නියෝජිත පාලනයක් හෙවත් ජනරජයක් බවටද පත්විය.
🇮🇹 මේ ඔබ දකින පාට තුනේ කොඩිය නිර්මාණය වන්නේද පාප් වරුන්ගේ පාලනය අවසන් කරන යුද්ධයේදී. ඉතාලියේ ජාතික ගීයද එම රණබිමේ ගැයූ ගීය ඇසුරෙන් නිර්මාණය විය.

28/05/2026

ආදරෙයි ජේසු අම්මේ! 💙

Vuoi che la tua figura pubblica sia il Figura Pubblica più quotato a Milan?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Sito Web

Indirizzo


Milan