Emil Rohan

Emil Rohan

Condividi

අතීතයත් අනාගතයත් අත් හැර
වර්ථමානයේ ජීවත් වන
《නිදහස් මාධ්‍ය වේදයේ ක්‍රියාකරුවෙක්》
■ ○□○□○□○□○□●

28/04/2026

රටම හිනා වුණාට ගොම ගහලා තියෙන්නේ සුගීශ්වරට නෙවෙයි? හර්ෂණ සූරියප්පෙරුමගේ ගෙදරටලු - ගොම කාගෙන සුගීශ්වර කට අරී

මුදල් අමත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවසට ගොම සහ බිත්තර ප්‍රහාර එල්ල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරයි.

ඔහු මේ පිළිබඳව කියා සිටියේ අද (28) දින මුදල් අමත්‍යංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයෙන් පසුවයි.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ පක්ෂිකයෝම නායකයන්ට ගොම ප්‍රහාර එල්ල කරන තත්ත්වයට දැන් පත්ව ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

''තමන්ගේ පාක්ෂිකයෝම ඇවිල්ලා අද තමන්ගේ නායකයාට ගොම ගහන තත්ත්වෙට පත්වෙලා තියෙනවා. අපි ලැජ්ජ වෙනවා. අපි ගොම ගහන්න ඕනේ නෑ. හර්ෂණ සූරියප්පෙරුමලට දැන් ගොම ගහනවා පක්ෂේ සාමාජිකයෝම ඇවිල්ලා. ඒ නිසා අපි කියන්නේ හර්ෂණ සූරියප්පෙරුම මහත්තයෝ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔයා ද්විත්ව පුරවැසියෙක්. හර්ෂණ සූරියප්පෙරුම මහත්තයෝ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුවට ඔයාට ඔය කියන උපාධියත් නැහැ. චෞර අනුර කුමාර රටේ සමස්ත ධනය, දේපළ, රටේ සම්පත් ටික සූරා කමින් ඉන්නවා. අද යුද්දේ පෙන්නලා හොඳටම සුද්දේ දාන එක්කෙනෙක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයා"

ගොම අසූචි ගැහුවේ කාටදැයි කවුරුදැයි සොයා ගැනීම පොලිසියේ වගකීමකි

28/04/2026

කොළඹ මැගසින් බන්ධනාගාරයේදී ඊයේ (27) පෙරවරුවේ හටගත් ආරවුලක් හේතුවෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට

28/04/2026

සුගීෂ්වර බණ්ඩාර අසූචි බණ්ඩාර වෙයි 😁😁

මුදල් ලේකම්ගේ නිවස වටලන්න ගිය සුගීෂ්වරට ගම්මුන්ගෙන් ගොම ප්‍රහාරය හමුවේ පලා යයි

Vuoi che la tua studio sia il Clinica più quotato a Milan?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Sito Web

Indirizzo


Milan
20121