Viaggio 19
A journey of a thousand miles begins with a single step!
පහළ link එකෙන් මේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න
https://www.youtube.com/watch?v=6pla3FpKS9M&t=41s
10/02/2024
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැකගෙන විදෙස් රටක ජීවත් වීම බොහොම අමාරු කටයුත්තක් කියන්න අපි හැමෝම දන්නවා.
ඉතාලියේ මිලානෝ නුවර එසේ ජීවත් වෙන ලාංකිකයන් පසුගිය පෙබරවාරි 04 දිනට යෙදුනු ලංනාවේ 76 වන ජාතික නිදහස් දින සැමරුම මිලානෝ ශ්‍රී ලංකා කොන්සල්ජනරල් කාර්යාලයේදී සමරනු ලැබුවා. ඉතාලියේ ඉපදුන ශ්‍රී ලාංකීය දූ පුතුන් තම ලාංකිකත්වය ඉස්මතු වෙන නැටුම් ගැයුම් ඉදිරිපත් කලා.
මේ වීඩියෝව එම සැමරුවේ විශේෂ අවස්ථායි.
මේ වීඩියෝ එක බලලා ඒ ගැන ඔයාලගේ අදහස comment එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න.
මිලානෝ කොන්සල් කාර්යාලයේ පැවති 76වන නිදහස් දින සැමරුම | 76th Independence Day celebration in Milano ඉතාලියේ මිලානෝ කොන්සල් කාර්යාලයේ පැවති 76වන ජාතික නිදහස් දින සැමරුමCelebrating 76th Independence Day celebration in Milano Consulate Italy76 வது தேசிய சுதந்த...
03/02/2024
ඉතාලි එන්න බලන් හිටිය ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.
https://youtu.be/os9oHCz68PY?si=w8E-mIBOYtQiR2Yt
බලලා අනික් අයටත් බලන්න share කරන්න. ස්තූතියි.
05/01/2024
2023 ---->>> 2024
අපෙ පුංචි දෝණිත් එක්ක සැමරුව අපේ පළමෙනි අවුරුද්ද.....
❤️🥰❤️
How we step into the New Year 2024 | VIAGGIO 19 In this video, we'll be step into the New Year 2024. We'll be using the upcoming year as an opportunity to reflect on how our lives have changed over the pas...
24/11/2023
සම්පූර්ණ විස්තර දැනගන්න ➡️ https://youtu.be/iGFyUXi-k44?si=h65KFwYk5phlFJ1F
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Sito Web
Indirizzo
Milan