Heandi secrets
Beauty content creator ❤️
11/05/2026
ලස්සනයි නේද මෙතන? 🥰 Bloom the world Guerlain
පෝලිමේ ඉද්දි sunscreen දුන්නා, face mist එක නම් මම try කරේ නැහැ makeup එක අවුල් වෙයි කියලා 😁
milan design week walks- aesop
26/04/2026
මම ආසම Ube latte 😋 මේ දවස් වල trending ම drink එකක් කිව්වොත් හරි
ube latte කියන්නේ 💜 Philippines වලින් එන දම් පාට අල වර්ගයක් වන ube Jam එක්ක, කිරි mix කරලා හදන drink එකක්
matcha වලින් වගේම ube වලින් හදන දේවල් ගොඩක් තියෙනවා cake වගේ දේවල්
මේකේ වැනිලා රසක් වගේ තියෙනවා, වෙනස් දෙයක් හොයන අයට try කරන්න නියමයි 👍🏽
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Indirizzo
Via Ponte Vetero, 10
Milan
20121