DIVINEdolce
home bake with love😍
all the cakes you need are from us at an affordable price 😘📲
12/04/2026
✨ Important Update ✨
අපගේ Divine Dolce page එකෙන් දැන් අපි අලුත් journey එකකට යනවා 🤍✨
🌸 අපේ අලුත් page එක:
Dreamy Delights By Ashi 💕
🎂 ඉදිරියට cake orders, designs, updates ඔක්කොම දාන්නේ මේ page එකෙන් තමයි
👉 Follow කරන්න:
📘 FB: https://www.facebook.com/share/1AtTSJsE3v/�
📸 IG: https://www.instagram.com/dreamydelightsbyashi?igsh=NTQxbXI4Z24yMzB2
🙏 Note:
Orders ගන්නෙ දැන් ඉදිරියට new page එකෙන් විතරයි
ඔයාලා Divine Dolce ට දුන්න love & support එකට ගොඩක් ස්තූතියි 🥺💖
අලුත් journey එකේත් අපි එක්ක ඉන්න කියලා ආදරෙන් invite කරනවා 🤍✨
– Ashi 🌸
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Telefono
Sito Web
Indirizzo
Via Giuseppe Piazzi
Naples
80137