24Store

24Store

Share

This is a Online Store @ near by Agalawatta Town.You can buy the items to suit your needs in Here wi

14/04/2026

#ʜᴀᴘᴘʏɴᴇᴡʏᴇᴀʀ2026

අපගේ පාරිභෝගික හිතවතුන්👫 සැමට ලැබුවා🎉 වූ #2026 අළුත් අවුරුද්ද සියළු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා.. 🙏🎈🎊
Thanks for choosing us and putting your trust in our service, wishing to serve you again in this 2️⃣0️⃣2️⃣6️⃣ new year... 🎇🎇🎇🎇
✍️ 24Store 24Store

25/12/2025

අප සමග රැදී සිටින ඔබ සැමට සාමය, සතුට පිරි සුභම සුභ වූ අසිරිමත් නත්‍තලක් වේවා.. 🌲🎅☃️❄️
🎄 🎄 🎄☃️🎄

10/07/2025

ලෝවාසී බෞද්ධ ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා.. ☸️🎍
සැමට තෙරුවන් සරණයි..🙏

12/05/2025

ලෝකවාසී බෞද්ධ ඔබ සැම සියළු දෙනාටම පින්බර වෙසඟක් වේවා. ☸️🕯️🎍🎐🎋🙏🙏

08/03/2025

මවක්, බිරිඳක් , දියණියක් , යෙහෙළියක් ලෙස ඇය🚺 කරනා මෙහෙය අසීමාන්තිකයි.♾️❤️
එය එක් දවසකින් ඇගයිය හැකි නොවේ.💯🔮
🔸Happy Women's Day🚺💐🎉

24Store 24Store

Want your business to be the top-listed Shop in Agalawatta?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Mawathawatta , Bellana
Agalawatta
12220