Nimani super express
.............................
21/11/2025
At kataragama
05/09/2025
ඉතින් කාලේකට කලින් පරණ පොටොවක් අල්ලන් මාලිමා පෙජ් මැන් කෙනෙක් ලොකු ටොක් ටිකක් දිලා තිබ්බාබස් එක ඇහටවත් දැකලා නැතිව බස් එක විකුණලා පාඩුවේ හිටපු 1st owner ට බැන්නෙ මුකුත් ඉතිහාසයක් නොදැන
නිමානි 60 අකුරැස්ස කොළඹට අවේ 2000 දි GM-1664 පිලිවෙලින් අවුරුදු 7 ක් යද්දි NA-5190 2007 දි අයේ 2011 NA-9353 ගෙනාවා අයේ 2011 අග 2012 දි NB-1673 ගෙනාවේ 176 නුගේගොඩ හෙට්ටියාවත්ත යන්න NA-9353 2018/19 176 ට දිලා NB-1673 ෆුල් රෙපෙයාර් කරන් 60 ට අවා 2022 විතර එක දිලා තමයි ඔය දැන් යන එක ගෙනාවේ අවුරුදු 10 ක් 60 දිව්වේ නැ උපරිම 4යි මමද මගියෙක් වෙලා ගියමේ බස් එකේ අවසානේ කියන්න තරම් අඩුපාඩුවක් තිබ්බෙ නැ (කොන්දොස්තරගේ ඩස්පි ගතිය හැර)
2012 ක් උනාට 2019 ආපු 32 පියන්නද ND-3209 කරේ තියන් 100KM උඩ පැද්දා කිසිම අවුලක් නැ එතකොට වැඩ කර රැවුල තිබ්බ උස ඩ්‍රයිවර් දැන් නැ ඩ්‍රයිවින් සේෆිට් පැදිලි බස් ඇඹරිල්ල කල්ච් ස්ලිප් කිරිලි බ්‍රෙක් උඩ නැගිල්ල ලයිනර් කන්නෙ නැති සුපිරිම ඩ්‍රයිවර් කෙනෙක් සීන් එකෙ ඉන්න ගිහිපු අය රෙක්මන්ඩ් කරන කෙනෙක් එයා
අනිත් එක නිමානි බොස් හැමදාමත් පුලුවන් විදියට හොඳම එවා කොළඹ යැව්වා ඩස්පි කරේ නැ එයාට රටේ දේශපාලකයෝ කරන දෙවල් නවත්තන්න බැ නේ අද බස් මිල ගැන දන්න උන් කර්මාන්තය කරන අය දන්නවා කොහොමද කිරිමේ අමාරුව කියලා එයා දිලා ආයෙත් කෙනෙක්ගෙන් අරන් තමයි ඕක තොරොම්බල් උනේ තිබ්බෙ දෙයියන්දර වගේ මතක
බස් එකේ වැරැද්දක් නැ නොදන්න උන් රිචි ගන්න සද්ද දාලා වැඩක් නැ පුලුවන් නම් බස් එකක් ගෙන්න පුලුවන් සාධාරණ මිලක් තියන රටක් වගේම ගෙවා ගෙන නඩත්තු කරලා ලාභ ගන්න පුලුවන් ආර්ථිකයක් හදන්න දිපු උන්ට බනින්නෙ නැතුව
අපගේ සේවය ඉදිරියටත් ඒ ලෙසම....❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nuwan , Wilpita, Akuressa
Akuressa
..........