Sipmi

Sipmi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipmi, Education, Alawwa.

20/09/2021

**Plz Share**

♨️♨️නීතිඥ දිනේෂ් මැණික්පුර මහතා විසින් මෙහෙයවනු ලබන ඉංග්‍රීසි භාෂාව ඔන්ලයින් පන්ති මාලාව.
*(3️⃣4️⃣5️⃣ ශ්‍රේණි සඳහා)*

💢 _ආරම්භය-: 2021.09.24_
💢 _වේලාව-: ප.ව 7.00_
💢‍ _Zoom තාක්ෂණය ඔස්සේ_

📌 මෙම පන්ති මාලාව 3,4,5 ශ්‍රේණිවල සිසුන් සඳහා පැවැත්වේ.

⚠️ _ලියාපදිංචි ගාස්තු නොමැත_
⚠️ _ආරම්භක දින නොමිලේ._

📌 *ඔබේ දුවා දරුවන් මිතුර මිතුරියන් දැනුවත් කරන්න*

*_Whatsapp Group_* (3️⃣4️⃣5️⃣)👇

https://chat.whatsapp.com/Dvl74SanAqs8jb30YCemP3

*_විමසීම්_*👇
📞 0717606824 (දිල්ෂාන්)

20/08/2021

*Please Share*

**සෙනසුරාදා රාත්‍රී 8ට**
🕗🕗🕗🕗

🔴‍Zoom තාක්ෂණය ඔස්සේ

📌නීතිඥ දිනේෂ් මැණික්පුර මහතා විසින් මෙහෙයවනු ලබන මෙම පන්ති මාලාව 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලු සිසුන් සඳහා පැවැත්වෙන අතර ඉංග්‍රීසි භාෂාවෙ මුල සිට ඉතා සරලව එනම් හෝඩියේ සිට ඉතා සරලව සාකච්ඡා කරනු ලබයි.

⭕6 සිට 11ශ්‍රේණි දක්වා පැවැත්වුවද මුලසිට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට කැමති ඕනෑම අයකුට සහභාගි විය හැකිය.
⭕ඉංග්‍රීසි විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස ඉගෙනීමට කැමති,හැකි සියලු දෙනා සහභාගි වන්න.

*_Whatsapp Group_* 👇

https://chat.whatsapp.com/BOx6mK5qMLYJ7nU9etr1pk

*_විමසීම්_*👇
📞 0717606824 (දිල්ෂාන්)

Want your school to be the top-listed School/college in Alawwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Alawwa