CAMI STYLE ZONE
Custom-made tailoring with a focus on neat, elegant designs. We offer high-quality, made-to-measure clothing with online ordering and doorstep delivery.
10/02/2026
මේ තියෙන්නේ අපි කරපු ලස්සන lehenga එකක්
බලන්නකෝ ඒකේ ලස්සන 🥰🥰
ඉතිං මේ වගේ design එකක් ඔයාටත් කරගන්න ඕන නම්
එන්න cami style zone එකට🫶🫶
゚viralシfypシ゚ ゚viralシ
03/02/2026
මේ තියෙන්නේ එදා දාපු frock design එකේ අනෙක් colour එක
ඒකත් මාරම ලස්සනයි 🩷🩷🩷
Limited stock එකක් නිසා ඕන අය අදම message එකක් දාන්න🤜🤜
28/01/2026
ලස්සන චූටි angel කෙනෙකුට එයාගේ 1st birthday එකට කරපු ලස්සන frock එකක් 💜💜💜
゚viralシfypシ゚ ゚viralシ
07/01/2026
Customized order❤️❤️❤️
Kandy වල ඉන්න නංගි කෙනෙක්ගෙන් ලැබුනු ආදරනීය
order එකක්
Thank you🙏🥰🥰🥰💙💙
සැ.යු. - පහල තියෙන photo එක ai model කෙනෙක්ට frock එක dress කරාම තියෙන විදිය😊😊
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No: 124 C, Warapitiya, Dharga Town
Aluthgama
12090