Brothers Rent A Car - Urawatta
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Brothers Rent A Car - Urawatta, Car rental, Brothers rent a car, Ambalangoda.
15/12/2022
#හැමෝටම_පෙන්න_ශේයා_කරමු
ජයම වේවා !!
__________________________________________
___________________________________________
අම්බලන්ගොඩ දිරිය දියණිය
"ටමාදී කාව්න්ද්‍යා"
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ඒ.ඩ්බ්ලිව් .ටමාදී කාවින්ද්‍යා
මෙම මස, එනම් 2022 දෙසැම්බර් 8වෙනිදා සිට 11වෙනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියා මේස පන්දු තරගාවලිය ජයග්‍රහණය කර,
2023 ජනවාරි 7වෙනිදා සිට ඩොහා කටාර් රාජ්‍යයේ පවත්වනු ලබන ආසියානු තේරීම් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත්වීම තුලින් ,
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට මෙන්ම සමස්ථ අම්බලන්ගොඩ ජනතාවටම ඉමහත් ආඩම්බරයක් ගෙන දීමට සමත්ව ඇත.
ආදරනීය "ටමාදී කාවින්ද්‍යා" ක්‍රීඩිකාවට ආසියානු තේරීම් තරගාවලියත් අති සාර්ථකව ජය ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.
ජයම වේවා ඇයට.
ඡායාරූපය හා සටහන අපේ නෙමෙයි,
උපුටාගැනීමකි.
#අපි_අම්බලන්ගොඩ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න... ස්තුතියි.
16/10/2019
Members of 🚗 Brothers Rent A Car 🚗 Ambalangoda
Contact Us-☎️Office0777199192
📞Vikum07790326
📞Krishan077025713
📞Shiran0773577227
07/09/2019
🚘Brothers Rent A Car🚘
Ambalangoda
Urawatta
❤️Next to seabrees Hotel ❤️
Contact us on📞
OffiCE-0777199192
Vikum-0779032665
Krishan 0770257133
Shiran-0773577227
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Brothers Rent A Car
Ambalangoda
80300