Jarvis Engineering

Jarvis Engineering

Share

General Electrical,Industrial,Auto Electrical,Electrical installations,electrical Maintanance,Softwa

Photos from Jarvis Engineering's post 21/12/2024

ජපාන ඔනොමිච් නැව් තටාකාංගන සමාගම කොළඹ නැව් තටාකාංගන සමාගම හැර යයි.
=============================

කොළඹ නැව් තටාකාංගන සමාගමේ ( Colombo Dockyard PLC) 51% ක කොටස් අයිතිය හිමි ඔනොමිචි සමාගම සිය කොටස් අත්හැරීමට තීරණය කර ඇත. කොළඹ නැව් තටාකාංගන සමාගම මුහුණ දී ඇති ආර්ථික අභියෝග සැළකිල්ලට ගනිමින් සිය සමාගමේ 50 වන වර්ෂ පූර්ණයේ දී ඔවුන් මෙම දැනුම් දීම කර ඇත.

2023 වසරේ දී ඇ.ඩො. මිලියන 110 ක අපනයන ආදායමක් ලද කොළඹ නැව් තටාකාංගනයේ ආදායම 2024 වසරේ දී තුනෙන් එකකින් පහත වැටී ඇති අතර අලාභය ඇ.ඩො. මිලියන 38 කට ආසන්නය.

1940 දශකයේ සිය නැව් තැනීමේ නිරත ඔනොමිචි සමාගම 1993 දී කොළඹ නැව් තටාකාංගනයේ කොටස් මිළ දී ගන්නේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කළ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වඩසටහන යටතේ ය. 51% ක කොටස් මිළ දී ගැනීමත් සමග නැව් තටාකාංගන සමාගමේ කළමණාකරණ පාලනය ද ඔනොමිචි සමාගම ට හිමි විය.

මුලාශ්‍ර -
https://maritime-executive.com/article/japan-s-onomichi-to-divest-ownership-and-management-of-colombo-dockyard

09/05/2024

❤️😘😘😘

06/02/2024
02/08/2023

NC 256 ROV testing

30/07/2023

Power of CDPLC 🇱🇰

Want your business to be the top-listed Contractor in Ambalangoda?
Click here to claim your Sponsored Listing.

Category

Address


Ambalangoda