Pinklet Cake tools
Pinklet Cake Tools
Contact - 0741401018
06/04/2025
චොකලට් බේරෙන මුට්ටි කේක්, ලාවා කේක්, Eclairs, Brownies, Donuts, ඒ වගේම බටර් කේක්, චොකලට් කේක්, කප් කේක් වගේ, කේක් ජාති ගොඩාරියක් පිරුණු රු. 5000ක් වටින කේක් මල්ලක්ම අපි ඔයාලට දෙන්න සූදානම්.
එහෙනම් ඉතිං තවත් බලා බලා ඉන්න එපා
❇ ඔන්ලයින් යාළුවො වැඩි වැඩියෙන් අපේ ෆොටොස්, වීඩියොස්වලට ලයික් කමෙන්ට් ශෙයාර් කරන්න
❇ බටපොළ අවට අපේ යාළුවො වැඩි වැඩියෙන් ශොප් එකට ඇවිත් ඔයාගෙ නමින් චිට් ගොඩාරියකින් බොක්ස් එක පුරවන්න.
මේ කේක් මල්ලනම් මග ඇර ගන්න එපා ළමයි.
එහෙනම්, ඉතිං ඉක්මන් කරන්න තව ඉතුරුවෙලා තියෙන්න පොඩිම පොඩි දවස් ටිකයි.
🥺🔥✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Ambalangoda
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
26/01/2025