Kalana Engineering Technologies
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalana Engineering Technologies, Engineering service, Kalana Engineering Technologies, Kandy Road, Ampara.
💢💢 ඔබගේ ඇණවුම අදම අප වෙත ලබාදෙන්න! 💢💢
👉 නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් යන්ත්‍ර නිපදවීම
👉 වෘත්තීය මට්ටමේ අලුත්වැඩියා සේවාව
👉 සියලුම අමතර කොටස් පහසුවෙන් ලබාගැනීම
👉 ගෙන්වා බෙදාහැරීමේ විශ්වාසනීය සේවාව
✨ ගුණාත්මකභාවය, විශ්වාසය සහ කාර්යක්ෂමතාව එක්වුණු සේවාවක් ඔබ වෙනුවෙන්ම!
📞 අදම අප හා සම්බන්ධවී ඔබගේ අවශ්‍යතාවයට හොඳම විසඳුම ලබාගන්න!
14/04/2026
අලුත් බලාපොරොත්තු සමඟින් උදාවන
මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද
ඔබගේ ජීවිතයට නව ජවයක් සහ සාර්ථකත්වයක් රැගෙන එන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Kalana Engineering Technologies
Kalana Engineering Solutions
Asiri Motors
Asiri Auto Wheels
Asiri Auto Service
28/03/2026
Call-063 2224 124
16/03/2026
💢 අස්වනු කාලයෙන් පසු ඔබේ ආදායම තවත් වැඩි කරගන්න 💢
👉 අලුත්ම BullAgro බේලර් යන්ත්‍රය භාවිතා කර අස්වනු කාලයෙන් පසු ඔබේ ආදායම පහසුවෙන් වැඩි කරගන්න. වගා බිම කාර්යක්ෂමව පිරිසිදු කරමින් ආරක්ෂිතව සහ වේගයෙන් පිදුරු බේල් රෝල් නිෂ්පාදනය කරන්න.
🛑30% ක් වැඩි නිෂ්පාදින කාර්යක්ෂමතාව.
🛑 දෙගුණ ලාභයක්.
🛑වියලි සහ තෙත් පිදුරු දෙකටම සුදුසුයි.
🛑අඩු HP ට්‍රැක්ටර් සඳහා ද සුදුසුයි.
අම්පාර ආසිරි මොටර්ස් වෙතින් දැන්ම
ඔබේ ඇනවුමත් වෙන්කරවා ගන්න.
👉දැන් අම්පාර සහ සියඹලාණ්ඩුව Asiri Motors වෙතින්ම පමණයි...👈
👉දැන්ම අමතන්න 063 22 22 977 (අම්පාර) / 055 22 79 081 (සියඹලාණ්ඩුව)👈
baler
12/03/2026

Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Kalana Engineering Technologies, Kandy Road
Ampara
32000