Herb Line Store

Herb Line Store

Share

Bodylotion �
Pimple Control �
Day Cream �
Night Cream �
Shampoo Conditione
සියලු?

15/08/2021

☘️Welcome to Herb Line Store ☘️
ඔබටත් ලස්සනට සිටීමට අවශ්‍යද☺️❓එසේනම් අපත් සමග එක්වන්න 🤝😍

Photos from Herb Line Store's post 15/08/2021

😍දවස් 2-3 කාලයක් ඇතුලත ඔබගේ කොන්ඩයත් අගල් 2 පමණ දික් කර ගැනීමට කැමතිද ❓🔥

මෙන්න විසඳුම 😯 100% ප්‍රතිඵල ගෙන දුන් , 🧴🌸Herb Line🍃 වර්ග තුනකින් ඔබේ අතට,

☘️Hair Treatment Oil.
☘️ Hair Shampoo.
☘️ Hair Conditioner.

Hair Treatment oil හී අඩංගු ද්‍රව්‍ය,
📌තල තෙල්.
📌එඬරු තෙල්.
📌විටමින් E
📌ගොටුකොළ.
📌කරපිංචා.
📌මුකුණුවැන්න.

🥳එහි ඇති ප්‍රයෝජන,
1️⃣ හිසේ කැක්කුම නැති වීම.
2️⃣ හිස කෙස් ගැලවී යාම වැලකීම.
3️⃣ හිස්සොරි ඇති වීම වැලැක්වීම.
4️⃣ කොන්ඩය අග පැලීම නවතාලීම.

💆🏻‍♀️ආලේප කිරීමට උපදෙස්,

සතියකට තුන් වතාවක් හිසකෙස් මුල් මත ගල්වා හොදින් සම්බාහනය කරන්න.පැය තුනකට පමණ පසු හොදින් සෝදා හරින්න.
වැදගත් :- පීනසය ඇති අය රාත්‍රි කාලයේ පාවිච්චී කිරීමෙන් වලකින්න.🙏🏻😍

🤑 මිල ගනන් :-
💰Hair Treatment :- රු.499.00
💰 Hair Shampoo :- රු.399.00
💰 Hair Conditioner :- රු.399.00

🚚 Delivery :-
කොළඹ නගරය සදහා රු.200.00 ක්ද දිවයිනේ වෙනත් ප්‍රදේශ සදහා රු.300.00 ද අය කෙරේ.පැය 24 පුරා delivery පහසුකම් සහිතයි.

ඔබත් අදම ගෙන්වා ගෙන වෙනස අත් විඳින්න 😍🤑

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Website

Address


3/15 A, C Camp, Paragahakele
Ampara
32250