Public Management Development Center - Ampara

Public Management Development Center - Ampara

Share

රාජ්‍ය කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර

රාජ්‍ය කළමණාකරන සංවර්ධන මධ්‍යස්ථානය - අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 20/07/2018

Google ගිණුම හරහා ලබාගතහැකි සේවාවන් තුළින් ඵලදායී රාජ්‍ය සේවාවක් (01කොටස) ලිපිය හා වෙනත් ලිපි තුළින් දැනුම ලබාගැනීමට පිවිසෙන්න රාජ්‍ය කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ නිල Blog පිටුව වෙත...

රාජ්‍ය කළමණාකරන සංවර්ධන මධ්‍යස්ථානය - අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

Photos from Public Management Development Center - Ampara's post 25/04/2017

සිංහල අළුත් අවුරුද්දෙන් පස්සෙ පළවෙනියටම අද තමයි යාළුවනේ දෙමළ පන්තිය පටන් ගන්න තියෙන්නේ... මේ ගිනි ගහන රස්නේ දවස්වල ඔයාලට ටිකක් හරි රස්නෙ අඩුවෙන් පන්තියේ ඉගෙනගන්න පුළුවන් වෙන්නේ පෙමින්සි ප්‍රියදර්ශන මහතා සහ අජිත් එස්. කුමාර මහතාට පින් සිදුවෙන්න කියලා මතක තියාගන්න. එයාල නැත්නම් සමහර විට පන්තිය පවත්වගන්නත් බැරි වෙන්න තිබුණා. පේනවනේ ලේන්නු කරලා තිබුණු විනාසේ... මේ වගේ වැඩක් පිළිවෙලට කරන්න උනන්දුව තියෙන මිනිස්සු ආයතනයට සම්පතක්...

Want your business to be the top-listed Recruitment Company in Ampara?
Click here to claim your Sponsored Listing.

Category

Address


Ampara

Opening Hours

Monday 08:45 - 16:30
Tuesday 08:45 - 16:30
Wednesday 08:45 - 16:30
Thursday 08:45 - 16:30
Friday 08:45 - 16:30