Luxmi Motor Traders

Luxmi Motor Traders

Share

The official HONDA dealer in Ampara, Sri Lanka.

19/08/2025

Stafford Motor ආයතනය විසින් වසර 5කට පසු අලෙවිය ඇරඹූ මුල්ම Honda Dio ස්කූටරයට හිමිකම් කියපු නසීර්ගේ කතාව...

"මගේ කලින් බයික් එකත් Dio එකක්. ඒ ස්කූටර් එක මම අවුරුදු ගානක් කිසිම කරදරයක් නැතුව පැදපු නිසාම කවදහරි ආයෙත් අලුත්ම Dio එකක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසාම හුඟ කාලෙක ඉඳන් ස්ටැෆර්ඩ් එකට Call කරල අලුත් Honda Dio එක ගැන ඇහුවා. ඊට පස්සෙ තමයි මාස 3කට කලින් මගේ නමට ස්කූටර් එකක් Book කලේ.

18 වෙනිඳා ඉඳන් අලුත් ස්කූටර් Showroom එකට දානවා කියන ආරංචිය නිසා මම රෑම නාවලපිටියෙ ඉඳන් Night Mail එකේ කොලඹට ආවා. උදේ 8 ඉඳන් Showroom එක Open කරනකන් බලන් ඉඳලා, සම්පූර්ණ මුදලම ගෙවල අලුත්ම Dio එකක් මගේ කරගන්න පුලුවන් වුනා. විශේෂම දේ අවුරුදු 5කට පස්සෙ ලංකාවෙ අලෙවි කරපු පලවෙනි 2025 Honda Dio එකෙ අයිතිකාරයා වුනේ මම.

ගාස්තුවකුත් නැතුවම ආයතනයෙන් වාහනේ ලියාපදිංචිය කරල දෙන එක මට ලොකුම පහසුවක්. කාර්‍යමන්ඩලය ලොකු සහයෝගයක් වගේම මට ස්කූටර් එක පරිස්සමෙන් පාවිච්චි කරන විදිය ගැනත් හොඳ උපදෙස් ලබා දුන්නා. මට වගේම අවුරුදු ගානක් අලුත් Dio එකක් ගන්න බලන් හිටපු හැමෝගෙම හීන හැබෑ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

ඉතින් මම ආපහු කිලෝමීටර් 125ක් ගෙවාගෙන ගෙදර යන්නෙ මගෙ අලුත්ම Honda Dio ස්කූටර් එකේ!

- නසීර් කාන්, නාවලපිටිය.

Want your business to be the top-listed Equipment Service in Ampara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 63, D. S. Senanayake Street
Ampara
32000

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Sunday 08:30 - 18:30