Shakya

Shakya

Share

දුවා දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබැ කරනු අරමුණින් අරඹන්නට යෙදුනු වගයි

30/05/2025

🅾️ *Physics* *|A/L|* *සුජීව සම්පත්* 🅾️ ❇️
•වරලත් ඉන්ජිනේරු සුජීව සම්පත් සර් ගේ භෞතික විද්යා පන්තියේ *ධාරා විද්‍යුතය* පාඩමට ඔබටත් දැන් සම්බන්ධ විය හැක.

💢💢💢💢💢💢💢💢💢💢💢💢ධාරා විද්‍යුතය පාඩමේ පළමු දින වීඩියෝව 👇👇👇👇👇👇👇

💢Day 01💢
https://youtu.be/LGP81SgYAh0?si=iiTJPtMNpF6KyxWE

✅✅2025 A/L, 2026 A/L, 2027 A/L සැමට අවබෝධ වන ලෙස ප්රශ්න පත්‍රයෙන් ලකුණු 20 කට ආසන්න ප්‍රමාණයක් පහසුවෙන්ම ලබා ගැනීමට මග පෙන්වයි.

❇️ *මෙහිදී විශේෂයෙන් මනෝමය ක්‍රම මගින් ගැටලු විසදීමට දරුවන් හුරුකරවයි.* 👉පහත link එක මගින් WhatsApp group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/HwQG7a5EQHdLtxNlwOX55g 🔥🔥🔥

*ධාරා විද්යුතය* පාඩම ඇරඹුනා පමනි. සෑම ඉරිදාම සවස 7.00 සිට 9.00 දක්වා පැවැත්වේ. ප්‍රායෝගික විෂය කරුනු

👇 https://youtu.be/-Qe1fal8H-8?si=pF__Ci6b0eXGbmfm ⭐️

පන්ති පැවැත්වෙන වේලාවන්
• *2026 A/L*- සෙනසුරාදා උදේ 8.30 - 12.00 ( ඝර්ෂණය )
• *2027 A /L*- සෙනසුරාදා සවස 1.00 - 4.30 ( මිනුම් උපකරණ ඇරඹේ.)

♦️♦️ *ධාරා විද්යුතය පන්තියට 2025/2026/2027 සැමට සහභාගී විය හැක*♦️♦️

2027 A/L
~ මාන day 01 https://youtu.be/9I_frjIucmA
~ මාන day 02 https://youtu.be/jT2yUW1CU5c
~ මාන day 03 https://youtu.be/vmsRlIEeod8

•2026 A/L ~ කප්පි day 1 https://youtu.be/6

Want your school to be the top-listed School/college in Ampara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Pandukabaya Mawatha
Ampara