VS Engineering

VS Engineering

Share

Welcome to www.vsengineeringsolutions.lk
Founder👉 Vimuth Tharinda
Co-Founder👉 Shanika Deshani

03/07/2026

2023 දී මගෙන් අහපු ප්‍රශ්නේ :- " ඇයි ඔයා ඉගෙනගෙනත් හොඳ post එකක ජොබක් නොකර ඔය කැඩිච්ච Fan හද හද ඉන්නේ ? "

එදා මම :- " 😏 ප්ලෑනක් තියෙනවාා.. "

2026 දී දෙන උත්තරය :- " Industrial Chiller Service , Maintainance Project Started in VS Engineering with VS Team 😏 "

industrial සහ ගෙදරට අවශ්‍ය සියලුම Electrical & Engineering වැඩ එකම තැනකින්! 😱
​ඉංජිනේරු අධීක්ෂණයක් (Engineering Supervision) යටතේ, වගකීමක් සහිතව අඩුම මිලට අපේ Services ලබාගන්න ,
VS Engineering Solutions අපිට කතා කරන්න..🤝✨

​🪩 අපේ Web Link එක පළමු Comment එකේ ඇත.

​Our Services:
​❄️ AC Installation & Maintenance
​⚡ Panel Boards Designing & House / Industrial Wiring
​📹 CCTV & Generator Service
​🔄 Motor Rewinding & Electrical Repairs
​🪟 Aluminium, Partition & Iron Works
​🛒 Electrical Appliances & Spare Parts (With Warranty 🇱🇰)

​📞 WhatsApp 074 015 7744
(Vimuth - Tech Sales Engineer)

27/06/2026

ඒ දවස්වල Mr.Kottu outlet
A/C හයිකරන්න තිබ්බානම් හිතුවා.හයි
කරානම් අර යකා අපිත් එක්ක මොන තොයිලයක් නටයිද හිතුනා 😂

Want your business to be the top-listed Business in Andiambalama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No:58/A/3, Gamini Mawatha, Kovinna
Andiambalama

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00