DINI MART
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DINI MART, Gift Shop, Angunakolapelessa.
14/04/2026
“ඔබට සතුටින්, සාර්ථකත්වයෙන් පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා!
පසුගිය වසර පුරා අපට විශ්වාසය තැබූ
ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය.”
“உங்கள் வாழ்க்கை சந்தோஷமும் வெற்றியும் நிரம்பிய
இனிய புத்தாண்டாக இருக்கட்டும்!
கடந்த ஆண்டு முழுவதும் எங்கள்மீது வைத்த நம்பிக்கைக்கு
எங்களின் இதயம் கனிந்த நன்றி.”
03/04/2026
අලුත් අවුරුදු කෑම මේසය ලස්සන කරන්න මෙන්න කේක් හදන ඔයාලට ලස්සනම ලස්සන Cake toppers දැන් dini mart වෙතින්
📞0713594730
Hungama road angunukolapelassa
Samagi textile Upstairs (සමගි ටෙක්ස්ටයිල් උඩු මහල)
03/04/2026
අලුත් අවුරුදු කෑම මේසය ලස්සන කරන්න මෙන්න කේක් හදන ඔයාටලට ලස්සනම ලස්සන items ටිකක්
කෑමට ගත හැකි toppers (fondant toppers )දැන් dini mart වෙතින්
📞0713594730
Hungama road angunukolapelassa
Samagi textile Upstairs (සමගි ටෙක්ස්ටයිල් උඩු මහල)
20/03/2026
Available now 🔴🔴
කොරියාවෙන් ආනයනය කරන ලග චොකලට් වර්ග ,රාමේන් වර්ග 🍫🫕
Teddys 🧸
Flowers bouquet 💐දැන් අපෙන් ගන්න පුලුවන්
ලංකාව පුරා delivery පහසුකම් ඇත 🔴🔴🔴
Tel:- 0773584730
දැන්ම ඔබගෙ order එක වෙන් කරවා ගන්න
19/03/2026
කේක් හදන ඔයාල වෙනුවෙන්ම dini mart වෙතින් discount සහිතව කේක් tools 🔴🔴🔴
March 20 සිට april 30 දක්ව ඇදහිය නොහැකි discount රැසක් අප වෙතින්
ඔබත් අදම පිය නගන්න dini mart වෙත
Cash on delivery available 🔴🔴
දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න ❤️
0773584730 📞
16/03/2026
කේක් හදන ඔයාලට අලුත් trend එකට කේක් හදන්න wafer paper දැන් අගුනුකොලපෑලැස්සේ
එන්න අදම dini mart එකට කේක් හදන ඔයාලට එකම තැනකින් හැමදේම ගන්න
077 3584730
සමගි ටෙක්ස් ටයිල් උඩුමහල
15/03/2026
කේක් හදන ඔයාලා වෙනුවෙන්ම ලොකුම ලොකු cake topper collection එකක්ම දැන් dini mart අපෙන්
🥰
26/02/2026
🌸✨ Dini Mart සියල්ල එකම තැනකින්! ✨🌸
මල් හැදන අයිටම්ස්, රිබන්, පයිප්ලීනර්ස් හොයනවද? 🎀🌼
එහෙනම් අදම එන්න Dini Mart වෙත!
අපෙන් ඔබට ලබාගත හැක:
🎀 විවිධ වර්ණ රිබන්
🧵 පයිප්ලීනර්ස් (Pipe Cleaners)
✨ Craft වැඩට අවශ්‍ය තවත් බොහෝ දේ
🔥 Limited Time Offer! 🔥
🛍️ Wholesale Prices Available
🎁 Bulk Orders සඳහා Special Discounts
📍 Location: Angonakola Palace, Samaji Textile Udumahal
📞 Call / WhatsApp: +94 77 358 4730
📩 Orders සඳහා Inbox කරන්න
15/02/2026
Hi hi chocolate lovers 😍
12/02/2026
කොහෙන්වත් හොයා ගන්න බරි අලුත්ම trending teddies දැන් අගුනුකොලපෑලැස්සෙන් 🥰
Online ඔර්ඩර් කරල එන්කන් බලන් ඉන්න ඕන නෑ ඔයාලට ශොප් එකට ඇවිත්ම බලලා ගන්න පුලුවන්
📞📱077 358 4730
ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි පහසුකම් ඇත 🔴
09/02/2026
කේක් සෑදීමට අවශ්‍ය සියලුම tools වර්ග සහ ingredient අපෙන් අඩුම මිලට 🎂 🍰
Dini mart හුංගම පාර අගුනුකොලපෑලැස්ස
සමගි ටෙක්ස්ටයිල් උඩුමහල
Online orders දැමීමට හැකියාව ඇත
Island wide delivery available 🔴🔴
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත 🔴🔴
Tel:- 0773584730 .
08/02/2026
Available now 🔴🔴
ලගම එන වැලන්ටයින් එකට gift එකක් ගන්න තැනක් ඔයත් හෙව්වද?❤️🥰
කොරියාවෙන් ආනයනය කරන ලග චොකලට් වර්ග ,රාමේන් වර්ග 🍫🫕
Teddys 🧸
Flowers bouquet 💐දැන් අපෙන් ගන්න පුලුවන්
ලංකාව පුරා delivery පහසුකම් ඇත 🔴🔴🔴
Tel:- 0773584730
දැන්ම ඔබගෙ order එක වෙන් කරවා ගන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Angunakolapelessa