Subo Dance Studio

Subo Dance Studio

Share

Dance Studio

21/08/2025

Ooo mama..🩷🩷

24/02/2024

⚡ අවිස්සාවේල්ල Are you Ready Guys ⚡සුබෝධා ලියනගේ අවිස්සාවේල්ල නොමිලේ එක්දින නර්තන වැඩමුළුව ♥️

දිනය - 2024.මාර්තු .02
වේලාව - දහවල් 2.30 සිට 5.30 දක්වා
ස්ථානය - Opulent gym අවිස්සාවේල්ල (ජනාධිපති විද්‍යාලය අසල)

සම්පුර්ණයෙන්ම නොමිලේ. නර්තනයට පහසු ඇදුමක් ඇදන් Shoes දාගෙන යාළුවෝ ඔක්කොම එක්ක එන්න. වයස් සීමාවක් නැත. නර්තනයට ආස ඕනෑම කෙනෙකුට , කිසිදු මූලික දැනුමක් අවෂ්‍ය නැත. ( ඩාන්ස් කරන්න පුලුවන් බැරි හැමෝම එන්න )

එදාට විතරයි Free ! Miss කරගන්න එපා Chance එක 😍 ඒ වගේම workshop එකට සම්බන්ද වෙන හැමෝටම class එකට එදාටම join වෙනවනම් Addmission එක free..😊❤️

වැඩි විස්තර දැන ගන්න whatsapp මැසෙජ් එකක් දාන්න 👉 0715708727

11/01/2024

Arabi Kumari(අරාබි කුමාරි) ゚viralシfypシ゚

Choreography Oshan Liyanage Dance
🎥 Isuru Virash Photography

Want your public figure to be the top-listed Public Figure in Avissawella?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Avissawella