Ayesh Engineering Service

Ayesh Engineering Service

Share

'Where Power and Connection Find Resolutions'

Photos from Ayesh Engineering Service's post 17/08/2025
Photos from Ayesh Engineering Service's post 28/06/2025

🛠️✨ Another Masterpiece by Ayesh Engineering Service! ✨🛠️
📍 Avissawella – New Office Interior Project

We proudly completed a stunning interior transformation for a modern office space – turning vision into elegance and comfort.

✅ Wall-mounted custom TV unit
✅ Full wall paneling & elegant wallpaper
✅ CNC decorative ceiling with mood lighting
✅ High-quality sofa set with matching ottoman
✅ Stylish wall branding
✅ Neat concealed wiring and full carpet finishing

🎯 From design to ex*****on, every detail handled by Ayesh Engineering Service – Your Project, Our Priority.

📞 Contact us for your next interior, CCTV, electrical or networking project!
📍 Niwasa 500 Road, Kiriwandala, Avissawella
📲 075 130 2880 | 📧 [email protected]

23/06/2025

🔧📷 CCTV Installation & Repair Service – Trusted. Reliable. Secure.
👷‍♂️ අලුත් CCTV System එකක් හදන්නද? නැත්තං තියෙන එක repair කරන්නද?

අපි සතුව තියෙන්නේ:
✅ DVR / NVR systems installation
✅ Indoor & outdoor camera setup
✅ Faulty camera / wire repair
✅ Mobile app connect & view setup
✅ System service & maintenance

💥 වැඩේ professionalව – පැරණි wire line එකත් use කරලා, ඔයාට ලාභ වෙන විදිහට!
📍 Niwasa 500 Road, Kiriwandala, Avissawella
📞 075 130 2880 | 📩 [email protected]

🛠️ Ayesh Engineering Service – Your Project, Our Priority

Photos from Ayesh Engineering Service's post 20/06/2025

🛠️ Professional Sliding Gate Installation by Ayesh Engineering Service 🛠️

අඩි 20ක් දිග රෙලින් gate එකක්..
අපි design කරපු මේ custom-made sliding gate එක now fully installed and ready for long-term use.

🔸 Industrial strength
🔸 Clean black matte finish
🔸 Strong wheels for easy sliding
🔸 වාහන පිවිසුම්ට perfect solution එකක්!

ඔබත් මේ වගේ professional finish එකක් බලාපොරොත්තු වෙනවාද?

📞 Call us today – 0751302880
📧 [email protected]
📍 Niwasa 500 Road, Kiriwandala, Avissawella

Ayesh Engineering Service
Your Project, Our Priority 🔧💯

Photos from Ayesh Engineering Service's post 19/06/2025

🛠️ ශක්තිමත් wood & steel රාක්ක - දැන් ඔබේම oder එකට.! 🪵

🔧 Ayesh Engineering Service -
ඔබේ ව්‍යාපෘතිය, අපගේ ප්‍රමුඛතාවයයි.

ඔබේ නිවසට, කාර්යාලයට හෝ වෙළඳසැලකට ලස්සන, ශක්තිමත්, දිගුකල් පවතින රාක්කයක් අවශ්‍යද?

අපි නිර්මාණය කරන්නේ:
✅ පොත් තැබීමට
✅ ඇඳුම් ගබඩා කිරීමට
✅ උපකරණ තැබීමට
✅ Display එකකට
✅ ගබඩා කාමරයට
✅ kitchen එකේ බඩු තැබිමට

🪚 විශේෂාංග:

✔️ ශක්තිමත් ලෝහ රාමුව
✔️ උසස් තත්ත්වයේ finishin ලෑල්ල.
✔️ ආකර්ෂණීය නිමාව
✔️ ඔබට කැමති ප්‍රමාණයට custom order
✔️ Design එක ඔබට අවශ්‍ය විදිහට වෙනස් කර ගන්න පුළුවන්

📸 පින්තූර වල දැක්වෙන්නේ අප අතින් නිම වූ එවැනි රාක්ක. ඔයාටත් මෙවැනි රාක්කයක් අවශ්‍යනම් අපට කියන්න.

📞 ඇමතුමක් දෙන්න දැන්ම!
📱 0751302880
📧 [email protected]
📍 Niwasa 500 Road, Kiriwandala, Avissawella

🚚 delivery පහසුකම් සලසා දිය හැක.
💰 සාධාරණ මිල ගණන්
⚡ ඉක්මන් සේවාවක්

📥 දැන්ම message එකක් දාල ඔයාගේ රාක්කය ඇණවුම් කරන්න!
🔨 ඔබේ විශ්වාසය අපගේ ශක්තියයි!

19/06/2025

🔧📹 CCTV Repair & Installation Services 🔧📹
Secure your home or business with professional CCTV solutions!

✅ New CCTV System Installations
✅ Repairs & Maintenance
✅ System Upgrades
✅ Mobile View Setup
✅ Quick & Reliable Service

📍 Based in Avissawella & Surroundings
📞 0751302880
📧 [email protected]

🛠 Ayesh Engineering Service
Your Project, Our Priority

📍 Niwasa 500 Road, Kiriwandala, Avissawella

Send us a message or call now for a FREE quote! 📲

19/06/2025

මේ වගේ rack එක ඔනිද....
0751302880

Photos from Ayesh Engineering Service's post 18/06/2025

🔨 Ayesh Engineering Service – ඔබේ ව්‍යාපෘතිය, අපේ වගකීම!

📍 ව්‍යාපෘතිය: ආපනශාලාවක් අලුත්වැඩියා කිරීම
📌 ස්ථානය: අවිස්සාවේල්ල නගරය

💼 අප කළ සේවාවන්:

🛠️ කුඩා අවන්හල් අලුත්වැඩියා
🪑 මේස, බෙන්චි සහ පුටු නිර්මාණය
💡 නව විදුලි පද්ධතියක් සවි කිරීම
✨ අවසාන පිරිසිදුකිරීම සහ පරීක්ෂාව

🙌 අපි විශේෂයි, ඇයි කියලා බලන්න:

✅ වැඩේ වටිනවා – තත්ත්වයෙන් උසස්
✅ නිමාවට ගන්න කලින් පරීක්ෂාවක්
✅ පාරිභෝගිකයා 100% සතුටුයි
✅ වේලාවට, වගකීම් සහිතව

🗣️ “ඔබේ ව්‍යාපෘතියත් විශ්වාසයෙන් අපට භාරදෙන්න!”

අපි ඔබේ අදහසට ගැලපෙන සේවාවක් ලබාදෙන්න සූදානම්!

📞 දැන්ම අමතන්න – 075 130 2880
📍 සේවාවන් – අවිස්සාවේල්ල සහ අවට ප්‍රදේශ

✅ Ayesh Engineering Service – වාණිජ වැඩ වලට විශ්වාසවන්ත හා වෘත්තීයමය විසඳුමක්!
😊

Photos from Ayesh Engineering Service's post 14/01/2025

සේවදායකයාගේ අවශ්‍යතාව අනුව අපි විසින් හොදම තත්වයේ ආනයනික Pallet ලී වලින් සාදා නිමකර භාර දුන් අලුත්ම ඇනවුම

ඔබටත් ඔබේ අවශ්‍යතාවයට අනුව උසස් තත්වයේ Pallet නිර්මාණ සාදා ගැනීමට අමතන්න

0751302880
0776673522

Table
Stoole
Cashier table
Sofa
Chair

Want your business to be the top-listed Engineering Company in Avissawella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Puwakpitiya, Avissawella
Avissawella
10700