Success Event
All in One Wedding House
13/06/2026
Success eventමහ නිලමෙ
ඔබේ වටිනාම දවසේ මනාලියගේ ලස්සනට දෙවනි නොවෙන්න..
රජෙක් වන් තේජසකින් සැරසෙන්නට වගේම අපහසුතාවකින් තොරව සැහැල්ලුවෙන් දවස පුරාවටම රැදෙන්න.. අවිස්සාවේල්ල "මහ නිලමෙ success event" වෙත එන්න...නිලමේ ජැකට් වර්න රැසකින් හා මෝස්තර රැසකින් ඔබේ සිතැගිය තෝරා ගන්න...
සම්ප්‍රදායට නව්‍යතාව මුසු කරමින් ඔබේ දිනය වර්නවත් කර ගන්න අපේ කාර්‍රය මන්ඩලය හා එක් වන්න...
ඔබේ මංගල දිනයට අදාල සියලුම සේවාවන් ද අප ආයතනයෙන් ලබා ගත හැකි බැවින් මංගල දිනයට සූදානම් වන ඔබ ඉක්මනින් අප ආයතනය වෙත පිය නගන්න.
⭕ ඔබ වෙනුවෙන්ම විශ්වාසවන්ත , ගෞරවනීය සේවාවන් රැසක්
WEDDINGS HOMECOMING OFFICIAL EVENTS
✴️ මංගල නැකැත් සෑදීම
✴️ නිලමේ මුල් ඇදුම්
✴️ චාරිත්‍රානුකූල හරවත් පෝරුවේ චාරිත්‍ර
✴️ පිළිගැනීමේ නර්තන කණ්ඩායම් ( වෙස්, තෙල්මේ )
✴️ ජය මංගල ගාථා බාලිකාවන්
✴️ කිරි කල
✴️ ශැම්පේන්
✴️ සෞභාග්‍යය මේසය
✴️ කාන්තා නර්තන කණ්ඩායම්
✴ වින්දනාත්මක බෙර වාදන අංග / පංජාබ් ඩෝල් වාදන අංග ( ට්‍රම්පට් ) 🎺
✴️ වෙඩින් කාර්
✴️ ආරාධනා පත්‍ර
✴️ වෙඩින් කේක්
✴️ කප් කේක්(ස්ටෑන්ඩ් එක සමග)
⭕ විශ්වාසනීය දිවයින පුරා සේවාවන්
⭕ ඇමතුම් ☎️
0772551617 /0766740521( WHATSAAP )
events
07/05/2026
Wedding cake structure
Today cake structure
cakes
08/04/2026
Congratulations lovely couple 💐
Here's to love, laughter, and happily ever after. ...❤️💐
Wedding of Aruna & Hashini
Hair & Make-up by : salon sihina sathsara bandara
Nilame Costumes : Success Events
📞0772551617
Venue : Hotel Kashyapa
Day planing and coordinates : success event
Dancing group: Success Event
Cake structure : Success Event
DJ : DJ Gayan
Photography : nipuna hasintha
Success events වෙතින් නිම වූ එක් ලස්සන දවසක්..
හැමදාමත් වගේ කස්ටමර් කෙනෙක් විදියට මුනගැහුනට හදවතින් අපි බැදුන ලස්සන හදවත් දෙකක් කිව්වොත් නිවැරදී...
ඔයාගෙ වැදගත්ම දවස කෙටියෙන්ම කිව්වොත් your dream day එක කිසිම අවිශ්වාසයෙකින් තොරව මංගල නැකැත් සෑදීමේ සිට honeymoon hotel eka වෙනකන්ම අපටම භාරදීලා ඔබ අප කෙරේ තැබූ අපරිමිත් විශ්වාසට ස්තූතියි.
Success events
We make your dream wedding
වෙඩින් එක plan කරන්න,එහෙ මෙහෙ යන්න, නිවාඩු නැතුව,හරි හැටි තේරුමක් නැතිව ඉන්නවද...
වෙඩින් එකට අවශ්‍ය සියලුම දේ එකම පැකේජ් එකකින් ලැබුනොත් කොහොමද ...
හිතා ගන්නවත් බැරි සහනදායී මුදලකට...
Call කරන්න 0772551617,0766740521,whatsapp කරන්න,විස්තර දැන ගන්න,
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Success Event 69/A Madola
Avissawella
10700