Sadev Engineering - Specialist In Waterproofing
Solution for Water Leaks
නිවැරදිව කරන වැඩක්.. ෂීට් එකේ ලැප් ජොයින්ට් හීට් කරගෙන යනකොට පිළිවෙළකට ලැප් ජොයින්ට් එක රෝලර් එකකින් තද කරන විදිහ අපූරුයි.. ලංකාවේ නම් මේ විදිහට කරනවා දැකලා නෑ.
Cracks repair කරන්න මේ වගේ wheels භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. වැඩෙත් සාර්ථකයි, වේලාවත් ඉතුරුයි..
නිට්ටඹුවේ පිහිටි තනිමහල් නිවසේ roofslab හී T3 සහ T7 අතුරා වෝටර්පෲෆින් කළෙමු.
゚viralシfypシ゚viralシalシ
මිනුවන්ගොඩ පිහිටි තෙමහල් නිවසේ roof terrace වෝටර්පෲෆින් කිරීමෙන් අනතුරුව කාර්‍ය්යේ සාර්ථකත්වය බැලීමට ජලය පිරවීම.
゚viralシfypシ゚viralシalシ
Electric mixer යොදා ගනිමින් නියමිත ප්‍රමිතියට අමුද්‍රව්‍ය මිශ්‍ර කර පළමු ඇතිරීම සහ දෙවන ඇතිරීම කර ඇත.
゚viralシfypシ゚viralシalシ
මිනුවන්ගොඩ පිහිටි තෙමහල් නිවසේ Water tank slab, roof terrace, balcony ආඳිය වෝටර්පෲෆින් කාර්යය කිරීමට සුදානම් කරනු ලබමින්..
゚viralシfypシ゚viralシalシ
29/01/2026
Mr. Hemantha Perera .. ඔබගේ ඇගයීමට සහ සහයෝගයට ස්තුතියි සර්.... 🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
122/21, Diyahondawatta, Rathnapure Road
Avissawella
10700
Opening Hours
| Monday | 06:00 - 18:00 |
| Tuesday | 06:00 - 18:00 |
| Wednesday | 06:00 - 18:00 |
| Thursday | 06:00 - 18:00 |
| Friday | 06:00 - 18:00 |
| Saturday | 06:00 - 18:00 |
| Sunday | 06:00 - 18:00 |