Sirio Ltd
Sirio Ltd is a company established on 18th October 2002 as a manufacturer and exporter of intimate ap
17/05/2026
පසුගිය මාර්තු අප්‍රේල් මාසයේ දිනපතා සේවයට පැමිණ වටිනා ජංගම දුරකථනයක් සහ රන්තිළිණ දිනා ගත් සිරියෝ අපේ සහෝදරියන්.ඔවුන්ට අපෙන් උණුසුම් සුභ පැතුම්..!
09/05/2026
2025 වර්ෂයේ හොඳම නිෂ්පාදන කණ්ඩායම් ලෙස අභිසෙස් ලැබූවෝ....
වසරක් පුරාවටම සිරියෝ ආයතනය වෙනුවෙන් නිර්ණායක කිහිපයක් යටතේ හොඳම දායකත්වය ලබා දුන් නිෂ්පාදන කණ්ඩායම් 02 ක් අගය කරමින් අප ප්‍රධාන විධායක නිළධාරී ක්‍රිස්ටෝපර් ජෝර්ජ් මහතා ගේ ප්‍රධානත්වයෙන් ආයතනයේ ඉහළ කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් ත්‍යාග ප්‍රධානයක් ආයතන පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්වුණා....
1) හොඳම කාර්යක්ෂමතාව (Best Efficiency)
2) වසර තුළ මසා නිම කර ඇති මෝස්තර ප්‍රමාණය (Number of style changes)
3) හොඳම තත්වය ( Best Quality)
4) හොඳම පැමිණීම ( Best Attendance & Minimum Absenteeism)
5) අවම සේවය හැර යාම(Lowest Turnover)
යන නිර්ණායක යටතේ පළමු ස්ථානය හා දෙවන ස්ථානය ලෙස කණ්ඩායම් 02ක් තෝරා ගනු ලැබූ අතර , මෙහිදී ප්‍රථම ස්ථානය ලෙස 34C නිෂ්පාදන කන්ඩායමත් දෙවන ස්ථානය ලෙස 2A නිෂ්පාදන කණ්ඩායමත් ත්‍යාග දිනාගන්නා ලදී.
ඔවුන්ට සිරියෝ අපගේ ස්තූතිය මෙන්ම උණුසුම් සුභාශිංෂණ ද මේ මොහොතේ එක් කරන අතර ඔබටද ජයග්‍රාහි කණ්ඩායමක් වන්නට ආරාධනා කරමු.
13/04/2026
සිරියෝ වසන්ත මංගල්‍යය-2026 දා සිරියෝ ආයතන පරිශ්‍රය වර්ණවත් කළ විශේෂ අවස්ථා කිහිපයක්....
ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමගේ බලාපොරොත්තු සඵල වන වර්ණවත් නව වසරක් වේවා...🙏❤️
12/04/2026
සිහින හැඩකරන සොඳුරු නවාතැන...❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Katukenda Estate, Kotadeniyawa Road
Badalgama
11538
Opening Hours
| Monday | 07:30 - 17:30 |
| Tuesday | 07:30 - 17:30 |
| Wednesday | 07:30 - 17:30 |
| Thursday | 07:30 - 17:30 |
| Friday | 07:30 - 17:30 |
| Saturday | 07:30 - 17:30 |