Nodutu Ruwak

Nodutu Ruwak

Share

Beauty Products Beauty Product

02/11/2021
11/08/2021

📢 Oriflame (ලියාපදිංචිය නොමිලේ)

🙏 මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...

♦️ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ.
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම ය් එකක් පටන් ගන්නෙ
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ.මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ.ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම

✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ හැකියාව මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ Bp එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන

⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය

☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

ඉතින් ඔබටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.
අදම කතා කරන්න.

Photos from Nodutu Ruwak's post 08/08/2021

Hair And Body Oil Set (100ml + 100ml)

🌿 100% ස්වභාවික මල්, කොළ, මුacල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, සිරුරට සුවිශේෂී සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)

🌿 සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමට සත්කාරයකි.

🌱ස්විට් ආමන්ඩ් ඔයිල්🌱

• විටමින් E

🌿 Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල
• දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ
• රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ
• ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි
• පැහැපත්බව වැඩි කරයි
• ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි
• මදුරුවන් කෑම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි
• සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි
• කොරළ තත්වයන් අවම කරයි
• සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි
• ඇක්නී අවම කරයි
• බ්ලීචින් ආසාධන සුවකරයි
• අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි
• තද කැලැල් ඉවත් කරයි
• හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
• එල්ලා වැටීම අවම කරයි
• සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි

🌿 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?
• ඔයිල් එකෙන් බිංදු හතර පහක් ගන්න. අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න
• හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න
• ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න
• එසේම සමට උරාගන්නා ලෙස තබන්න
• උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න
• දිනපතා පාවිචචි කළ හැකියි
• සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න
• වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකියි💚

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


439/12, Daham Mawatha , Bogahamadiththa, Haliela
Badulla
90000