Chimera Club

Chimera Club

Share

CHIMERA is a club for students of Biosystems Technology degree program at the UWU of Sri Lanka.

27/05/2026

අපි එක්වෙමු.....
පොත් අතරින් සිනහ මල් පිපෙන ලොවක් තනන්නට 🌸📒📚

හෙට ලොව දිනන්නට වෙර දරන පුංචි මල් කැකුලු වෙනුවෙන් ඔබටත් දායකත්වය දැක්විය හැකි අවස්තාවයි මේ ..

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරනු ලබන දෙවන වසර සිසුන් විසින් වාර්ශිකව සිදුකරනු ලබන කියවන ඉස්කෝලේ 4.0 ව්‍යාපෘතිය වෙනුවෙන් එක් වීමට ඔබටත්

◽️1-11 ශ්‍රේණි සදහා කියවන පොත්
◽️ලැකර් තිනර් තීන්ත
◽️පරිගණක හෝ ලැප්ටොප් යන්ත්‍ර
◽️මූල්‍යමය ආධාර

පරිත්‍යාග කල හැකියි

ගිණුම් අංකය

කියවන ඉස්කෝලෙ project
BBST 2022/23 batch
Uva Wellassa University of Sri lanka

269200620020528
B.A.S.D.JAYASINGHE
Peoples bank
(Badulla branch)

කවීෂ් -0778362575
සනුල්- 0711210848
පූර්ණා-0703281163

අකුරු වලින් අනාගතයක් ගොඩනගන සුන්දර මිනිස්කමක තවත් පියවරකට ඔබට කෙරෙන ආරාධනාවයි💫📚❤️

11/03/2026

*Coming Soon! 🚀✨*

TECHNOZIZ 2025 | Volume 1 | Issue 2.
The Annual Magazine of the Department of Biosystems Technology.

The Department of Biosystems Technology, Faculty of Technological Studies, together with the Chimera Club, is proud to announce that TECHNOZIZ 2025 | Volume 1 | Issue 2 is going to be published soon!

This upcoming issue features innovative ideas, research insights, and creative contributions from our academic staff and students.

Stay tuned as we prepare to share another inspiring edition celebrating technology, creativity, and innovation.

Key Areas,
• Sustainable Innovations
• Food & Agriculture Technology
• Healthcare & Wellbeing
• Digital Transformation

Organized by Chimera club,
Department of Biosystems Technology,
Uva Wellassa University of Srilanka.

Want your organization to be the top-listed Non Profit Organization in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Uva Wellassa University
Badulla
90000