Thenu Teddy Shop
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thenu Teddy Shop, Gift Shop, No 42, Dewala Road, Badulla.
08/06/2026
✨ A Brand New Beginning! We Are Officially Open Now! ✨
ඔන්න අපේ Thenu Teddy Shop එක අලුත්ම මුහුණුවරකින්, වෙනදාටත් වඩා ලස්සනට අද සිට සාමාන්‍ය පරිදි විවෘත කරා.. 🥰🧸
අද දවසේ අපේ සතුට බෙදාගන්න ආපු, සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි..
ඔයාලට වෙනස්ම සහ Premium Quality තෑගි අත්දැකීමක් දෙන්න අපේ ශොප් එක දැන් සූදානම්..
📍අද දවසේ විශේෂ අවස්ථා කිහිපයක් මෙන්න 📸👇
🎁 Special Birthday Giveaway 🎁
අපේ ශොප් එක ඇතුළේම Birthday Celebration සඳහාම වෙන්වුණු Premium Surprise Location එකත් අපි අද ඉඳන් ආරම්භ කරා.... ඉතින් මේ විශේෂ සතුට සමරන්න බදුල්ලේ ඔයාලට අපෙන් සුපිරිම OFFER එකක් 👇
අපේ මේ අලුත්ම Location එකේ Birthday celebrate කරන්න බුක් කරන පළමු පාරිභෝගිකයින් 5 දෙනාට:
🎈 Surprise Location එක සහ Birthday Decoration එක සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE)! 🎈
ඔයාලට තියෙන්නේ අපේ ශොප් එකෙන් කැමති
BIRTHDAY PACKAGE එකක් තෝරාගෙන, මේ ලස්සන Space එකේ ඔයාගෙ ආදරණීයයන් එක්ක මතක හිටින උපන්දින සැමරුමක් සිද්ධ කරන්න විතරයි... 🥰📸 (First 5 Bookings Only!)
මේ වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා, දැන්ම ඔයාගෙ දිනය වෙන්කරවා ගන්න අපිට Inbox කරන්න...
📲 Call or WhatsApp: 071 201 4863
📍 Thenu Teddy Shop - Badulla
(වැල්බෝධිය අසල DFCC Bank එක ඉදිරිපිට )
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 42, Dewala Road
Badulla
90000