Economics - Hasitha Dilshan

Economics - Hasitha Dilshan

Share

සාම්ප්‍රදායික ඉගැන්වීම් කලාවේ අතික්‍රමණය❤️

31/05/2025

High Speed Revision Class 2025 Online 🧑‍🎓👩‍🎓

Exam එකට තව තියෙන්නේ හරියටම
මාස නම් 5යි..
සතිනම් 23 යි..

ඔයා මේ කාලය ඇතුලේ ගහන ගේමට පුළුවන් ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න.. 👩‍🎓🧑‍🎓❤️

ගෙමක් ගහන්න ඕන වුණාට ඔයාට A\L ඇතුලේ තියන Econ සබ්ජෙක්ට් එක තාම හරියට සෙට් නැත්නම්… මේක ඔයාව ගොඩදාන්න හදපු පට්ටම වැඩක්.. 💪

අපි මේක යටතේ..
👉 ෂෝට් නෝට් වලින් සම්පූර්ණ තියරි ටික ඉතා වේගයෙන් ආවරණය කිරීමත්..
👉 Revision Word Book එකෙන් සම්පූර්ණ Revision ටිකත්..
👉 Paper සාකච්ඡාව මගින් උපරිම ලකුණු එන විදිහට උත්තරයක් හදාගන්න විදිහත්..
👉 Daily Dose එක මගින් ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ කියලා දෙන ගමන් කරපු පාඩම් නැවත නැවත ඔබගේ මතකයට යැවීමති සිදුකරනවා..

මීට අමතරව.. Ranking Papers.. Recall Papers, Recall presentations මගින් ඔයාව මේ මාස 6 ඉවර වෙනකන් එක්සෑම් මයින්ඩ් එකෙන් පිට නොයා තියාගන්න වැඩපිළිවෙලක් එක්ක.. සම්පූර්ණ වැඩසටහන මේ බ්‍රහස්පතින්දා (ජුනි 05 වෙනිදා ආරම්භ කරනවා)

අපගේ වැඩපිළිවෙලට අනුව එක මාසෙකට පාඩම් දෙකක් ආවරණය කිරීම සිද්ද වෙනවා.. ඒ යටතේ..

✅ බ්‍රහස්පතින්දා රාත්‍රි 8:30 - 12:30
🔆 ජාතික ගිණුම්

✅ සදුදා රාත්‍රි 8:00 - 12:30
🔅ඉල්ලුම සැපයුම හා වෙළෙදපොල සමතුලිතය

✅ සදුදා උදේ 6:00 - දවල් 12:00
🔆 පහුගිය පාඩම්වලට අදාල ප්‍රශ්න පත්‍ර සාකඡ්චාව

👉 ඔබට ඔබගේ නිබන්ධන කුරියර් හරහා නිවසටම ලබාදෙන අතර සියළුම පන්ති Online පැවැත්වේ.. සහභාගී වීමට නොහැකි වැවහොත් Recording ලබාදේ..

✅ පන්ති ගාස්තුව රු 2100යි ..
✅ සාමාන්‍ය තියරි පන්තිය සදහා සම්බන්ධ නොවේනම් රු 1800යි..

IBHD Madhusanka
79579955
BOC Girandudu Kotte

⭕️ ඉහත ගිණුම් අංකයට ඔබගේ ගාස්තුව ගෙවා එහි ඔබගේ නම සහ Whatsapp Group එකට ඇතුලත් කලයුතු දුරකථන අංකය ලියා එහි චායාරූපයක් 0769256500 අංකයට Whatsapp කරන්න..

05 වනදා වන විට ගාස්තු ගෙවූ අය පමණක් පනිතියට සමිබන්ධකර කෙරේ..👇

වැඩි විස්තර සදහා
📞 0769256500

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️

Photos from Economics - Hasitha Dilshan's post 08/04/2025

එන්න Econ වලට හොඳම තැනින් වාඩි වෙන්න..❤️
👉 බදාදා උදේ 8:30 - 10:30 පැතුම් කොමස් ඇකඩමි මහියංගණය
👉 සිකුරාදා උදේ 8:30 - 10:30 ගවේශි - මහනුවර

27/01/2025

*2026 Econ ❤️*

සම්පූර්ණ
✌️Theory
✌️Model Papers
✌️Past Papers සියල්ලම සමගින් මුල සිට නැවතත් සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කරන සමස්ථ වැඩපිළිවෙල පෙබරවාරි පළමු සතයේ 03 වන සඳුදා දිනයේ සිට ආරම්භ වේ.

👉 මේ විටත් සැලකිය යුතු කාලයක් අවසන් වී ඇති බැවින්. සතියට දින දෙකක් පන්ති පැවැත්වෙන අතර සහභාගීවන සිසුන් සමග සාකඡ්චා කිරීමෙන් අනතුරුව දින වෙනස් කල හැකිනම් ඒ පිළිබද අවදානය යොමු කෙරේ.

👉 පංතිය Zoom ඔස්සේ පැවැත්වෙන අතර සහභාගී විමට නොහැකි වුවහොත් Recording ලබාදේ.

👉 පෙබරවාරි මසයේදී සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගන්නා අතර ඔවුන්හට නිබන්ධන එවීමේ මුදල් පමණක් අයකරන අතර කිසිදු පංති ගාස්තුවක් අය නොකෙරේ.

පෙබරවාරි මාසයේදී ඔබට ආර්ථික විද්‍යාව හැදින්වීම හා නිෂ්පාදන සම්පත් යන පාඩම් ඒකකයන්ගේ නිබන්ධන , කෙටිසටහන් සහ Past papers කට්ටලය ලැබේ.

පංතිය පිළිබද වැඩි විස්තර සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

0769256500
Hasitha Dilshan
Bsc. Acc & Fin. (mgt) sp.

Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Mahiyanganaya Town
Badulla