Macrame Studio
High quality handmade Products ✨
Crafted with care & premium materials
📍 Sri Lanka
💌 Custom Orders Open
☎️ 074 355 1453
19/07/2026
"හිනාවෙන්න... ඉස්සරහට යන්න..."
මොකද නවත්තලා ඉන්න තැනක් නෑ නේද?වැටුණාට නැගිටින්න වෙනවා.
රිදුණාට හිනාවෙන්න වෙනවා.
තනිකම දැනුණාට "අවුලක් නෑ" කියන්න වෙනවා
✨ඉස්සරහට යන්න වෙනවා.
මහන්සිනම් ටිකක් නැවතිලා ආයෙමත් උත්සාහ කරන්න..
සුභ දවසක් හැමෝටම..! 💚
Macrame Studio
🤍
18/07/2026
📩 වැඩි විස්තර සහ Registration සඳහා පහත WhatsApp Link එක ඔස්සේ අපට Message එකක් එවන්න. 🤍
Message Macrame Studio Academy on WhatsApp. https://wa.me/94743551453
17/07/2026
Macrame ඉගෙන ගන්න හිතාගෙන හිටියද?
ඒ සඳහා දැන් තමයි හොඳම අවස්ථාව! 🤍
Macrame Studio Academy හි පළමු කණ්ඩායම සඳහා Registration දැන් විවෘතයි! 🧶✨
මෙම පාඨමාලාව තුළ ඔබට ලැබෙන්නේ,
💻 Live Zoom Classes
🤍 Beginner Friendly Lessons
📖 Premium Student Guide Book
🎥 Video Lessons
💬 WhatsApp Support
🎓 Certificate of Completion
අපි මෙවර බඳවා ගන්නේ ශිෂ්‍යයන් 25 දෙනෙකු පමණයි.
ඇයි ශිෂ්‍යයන් 25 දෙනෙක් පමණක්? 🤍
හැම ශිෂ්‍යයෙකුටම පුද්ගලික අවධානය, නිවැරදි මඟපෙන්වීම සහ අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහායි.
✨ මෙම Course එක අවසානයේ ඔබට පුළුවන් වෙයි:
🧶 Basic Macrame Knots confidently කරන්න.
🌿 ලස්සන Macrame Projects නිර්මාණය කරන්න.
💛 Macrame hobby එකක් වගේම අමතර ආදායම් මාර්ගයක් දක්වා ඔබේ හැකියාව වර්ධනය කරගන්න.
📩 වැඩි විස්තර සහ Registration සඳහා පහත WhatsApp Link එක ඔස්සේ අපට Message එකක් එවන්න.
Message Macrame Studio Academy on WhatsApp. https://wa.me/94743551453
Learn with Confidence. Create with Love. 🤍
Macrame Studio
🫶
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Welikemulla
Badulla
90000