UVA Events
Our Team Builds Your Dreams
21/04/2024
ඔන්න බදුල්ලට අලුත්ම අත්දැකීමක් , හැමෝම එන්න, විනෝද වෙන්න....😍😍😍
19/03/2024
පසුගිය වසරේ ඌව පලාතේ වාර්තා ගත ජන සහභාගීත්වයකින් උති උත්කර්ෂවත්, දැවැන්තම Food & Craft ආහාර ප්‍රදර්ශනය හා සැනකෙලියේ සාඩම්බර දෙවන දිගහැරුම..! ❤️❤️❤️
ඌව පලාත් සභාව ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, සංවිධාන, ව්‍යාපාරික සන්නාම සියල්ලගේම එකතුවෙන් ඌව පලාතේ අපගේ ව්‍යවසායකයින්ගේ දෙස් විදෙස් ආහාර වර්ග 400කට වැඩි ආහාර වෙළඳකුටි 30කට වැඩියෙන්, ඌවේ නිශ්පාදකයින්ගේ අත්කම් වෙළඳකුටි 30කට වැඩියෙන් ..
ජාත්‍යන්තර ප්‍රමිතියේ DJ අත්දැකීමක් සමඟ ඌවට ආවේනික ඌවේ කලා ශිල්පීන්ගේ සංස්කෘතික අංග ,සංදර්ශන ඇතුලත් විචිත්‍රවත් දින තුනක අපූරුව විඳගන්න පවුලේ හැමෝම එක්ක ඔයත් එන්න.🥰🥰🥰💪
02/03/2024
ඌවේ අති උත්කර්ෂවත් දැවැන්තම Food Festival අත්දැකීම ආයෙත්..! 😍😍😍💪 ❤️
මේ වන විටත් අත්කම් වෙළඳකුටි සියල්ල විකිණී අවසන්..! ආහාර වෙළඳකුටි කිහිපයක් පමනක් ඉතිරිව ඇත. ❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Badulla