H-tech
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H-tech, Construction Company, Badulla.
24/06/2021
25/05/2021
ලෝ පුරා පැතිරගිය
වසංගත තත්වයන්ට
ගොදුරු වී සිටින අපේම
ජනයා එයින්
මුදවා ගැනීමට
මා ඇතුළු කාර්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ
දාඩිය මහන්සිය මුදල්
කර ලබාගත් ලාබයේ
කොටසක් එයට
දායක කිරීමට ලැබීම
අපගේ භාග්‍යයකි....
මා මෙන්ම මේ සියල්ලන් මෙලොවට
බිහිකළ අපගේ
මවුපියන් මෙන්ම
සහෝදර සහෝදරියන්ද
සියලු දෙනාගේම
ආදරණීයන් සියලු දෙනාටද
නිදුන් නීරෝගී බව ලැබේවා
අප කළ පින් බලෙන්
මේ සසර ගමනේදී
ගෞතම බුදුන් දැක නිවන් දකින්න
හේතුවේවා වාසනාවේවා.......
ඌව පළාතේ සිදුකරන ලද PCR පරීක්ෂණ ගණන වැඩි කිරීමේ අරමුණින් PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට මට සහ මගේ කාර්‍ය මණ්ඩලයේ සේවකයන් හටද එයට දායක වීමට ලැබීම අප ලද භාග්‍යයකි.....
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Badulla
27/04/2021