PICK WOOD
ලී පතුරු සහ ලී කුඩු නිර්මාණ🇱🇰 IMAGINE YOUR FAVORITE SCENERY, PHOTOGRAPH OR EVEN LANDSCAPE RECREATED IN ALL IT'S BEAUTY OUT OF WOOD. NO ARTIFICIAL COLOR ADDED.
දෑතින් කල නිර්මාණයකට ජීවය දුන් තාක්ෂණය
01/08/2025
තවත් දැවසුණු භාවිත මා විසින් නිම කරන ලද නිර්මාණ කිහිපයක්. ජාත්‍යන්තරය ජය ගැනිමට ගන්නා වෑයමක මුල් අඩිතාලමක්.✨💛
14/01/2025
ලී පතුරු උපයෝගී කර ගනිමින් නිර්මාණය කර අැති මෙම නිර්මාණය 2024 ජාතික හස්ත කර්මාන්ත තරගාවලියෙන් ප්‍රථම ස්ථානයක් ලබා ගත් විශිෂ්ට නිර්මාණයකි.මිල ගණන් දැනගැනීම සඳහා පහත දුරකථන අංක හරහා අපව සම්බන්ධ කර ගත හැක.
ඇමතුම් : 0769970440 / 0762777215 This design, created using wooden sheets, is an excellent design that won first place in the 2024 National Handicrafts Competition. Contact us : 0769970440 / 0762777215
12/01/2025
ඉන්දික උදයාංග වීරසිංහ මහතා විසින් ලී පතුරු උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ රුව අර්ධ උන්නතව නිම කර ඇති අතර මෙම නිර්මාණය මෙ අයුරින් ලොව කිසිදු තැනක දැක ගැනිමට නොහැකි විශිෂ්ට නිර්මාණයක් වෙ. This desing of President Mr. Anura Kumara Dissanayake, created by Mr. Indika Udayanga Weerasinghe using wooden sheets, is half-elevated and this design is an excellent design that cannot be seen anywhere in the world.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Badulla
999