Visvams
ALL UNDER ONE ROOF
28/05/2026
පින්බර වෙසක් පෝය නිමිත්තෙන් විස්වම් වෙතින් අයිස්ක්‍රීම් දන්සලක්! 🍨✨
උදාවූ පින්බර වෙසක් පොහොය දිනය නිමිත්තෙන්, Visvam's පවුලේ අප විසින් සංවිධානය කරනු ලබන විශේෂ අයිස්ක්‍රීම් දන්සල සඳහා බදුල්ලේ ඔබ සැමටම අපි ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා! 🤝❤️
වෙසක් සිරි නරඹන්න යන ගමන්, ගතට වගේම හිතටත් සිසිලසක් එකතු කරගන්න රසවත් අයිස්ක්‍රීම් එකක් රසවිඳින්න ඔයාලගේ පවුලේ හැමෝමත් එක්කම අපිත් එක්ක එකතු වෙන්න. 🥰🌸
💡 වැදගත් විස්තර මෙන්න:
📅 දිනය : මැයි 30 වනදා
⏰ වේලාව : පෙ.ව. 10:00 සිට...
📍 ස්ථානය : විස්වම් ප්‍රධාන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට
ඔබ සැමට සාමය, සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨
📍 Visvam's – All Under One Roof
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 96, Lower Street
Badulla
90000
Opening Hours
| Monday | 08:00 - 20:30 |
| Tuesday | 08:00 - 20:30 |
| Wednesday | 08:00 - 20:30 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:30 |
| Saturday | 08:00 - 20:30 |
| Sunday | 08:00 - 20:30 |