Excel Flooring

Excel Flooring

Share

නවීනතම එපොක්සි වර්ග යොදා ගනිමින් ඉහළ ?

Photos from Excel Flooring's post 18/04/2022

🔯කුඩා චිප් යොදා ගනිමින් නිම කරන බිම් සැකසුම්/ Fleak Chip Flooring🔯

💥 යුරෝපයේ ඉතාමත් ප්‍රසිද්ද බිම් සැකසුම් ක්‍රමයක් වන මේම ක්‍රමයටද හයි බිල්ඩ් එපොක්සි යොදා ගන්නවා....

💥 ඔබට අවශ්‍ය පසුබිම් වර්ණය මතට අලංකාර චිප් විසිරීම මෙම ක්‍රමයේදි සිදු කරනවා....

💥 නිමා කිරීමෙන් පසුවද චිප් ගතිය ඔබේ කකුලට ඉතාමත් සුමට ලෙස දැනෙන සේ නිම වන මෙම ක්‍රමය ඉතාමත් ආකර්ශනීය ක්‍රමයක්.....

💥 වර්තමානයේ වැඩිම ඉල්ලුමක් සහිත එපොක්සි ක්‍රමය මෙයයි....

💥 මෙම ක්‍රමයේ ඇති අඩු පිරිවැය නිසා ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙනවා.....

💥 හයි බිල්ඩ් එපොක්සි වර්ගයක්ම යොදා ගන්නා නිසා ඉතාමත් ශක්තිමත් නිමාවක් ලැබෙනවා....

💥 නිවාස අභයන්තර , එළිමහන් , ඕනෑම තැනකට මෙම ක්‍රමය ගැලපෙනවා...

💥 ඔබගේ නිවසටත් මෙම බිම් සැකසුම් ක්‍රමය Excel Flooring හරහා සිදු කර ගත හැකියි...

💥 අදම අමතන්න
077 680 53 63
071 60 80 860

#එපොක්සි #බදුල්ල

Photos from Excel Flooring's post 18/04/2022

🔯 තනි වර්ණ එපොක්සි බිම් සැකසුම්/
single Colur Epoxy Flooring 🔯

💥 බොහෝ අය කැමති තමන්ගේ නිවස චාම් ලෙස හැඩ කරගන්න...මේ ක්‍රමය ඒ අය වෙනුවෙන්...

💥 මුලු කාමරයටම තනි ටයිල් කැටයක් ඇල්ලුවා වගේ පෙනුමක් මේ ක්‍රමයෙන් ලබා ගන්න පුලුවන්....

💥 සෙල්ෆ් ලෙවලින් (self levelling) තාක්ශනය සහිත එපොක්සි යොදා ගනිමින් මෙම බිම් සැකසුම සිදු කරනු ලබනවා...

💥 ඔබට අවශ්‍ය වර්ණයකින් ඉතාමත් දීප්තිමත් දිලිසෙන මතුපිටක් මෙම ක්‍රමය හරහා ලබා ගැනීමට පුලුවන් වෙනවා....

💥 මෙම ආකාරයට ඔබේ නිවසේ බිම් සැකසුම සිදු කර ගැනීමට Excel Flooring හරහා පුළුවන්...

💥 දැන්ම අමතන්න
077 680 53 63
071 60 80 860

#එපොක්සි #බදුල්ල

Want your business to be the top-listed Home Improvement Business in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Walikemulla
Badulla
90000