RAGA SPACE
thinking body moving mind
02/06/2026
2028 උසස් පෙළ නර්තන විෂය හදාරන සිසුන් සඳහා නව බඳවාගැනීම් දැන් ආරම්භයි!
විෂය නිර්දේශයට අනුකූලව
🔸 සියලුම න්‍යායාත්මක පාඩම්,
🔸 ප්‍රායෝගික කොටස්
🔸 බෙර වාදන පුහුණුව
සහ විභාග පුනරීක්ෂණ වැඩසටහන් සමඟ ඔබව විභාගයට විශ්වාසයෙන් මුහුණ දීමට සූදානම් කරවන්නෙමු. ඔබේ කලාත්මක හැකියාවන් ඉහළ නැංවීමට සහ විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට අදම රාඝා අවකාශය හා එක්වන්න!
මෙහෙයවීම :-
දහම් දිසානායක.
ප්‍රාසංගික කලාවේදී (විශේෂ) (සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය )
භාෂිණී රත්නායක.
භරත නාට්‍යම් (විශාරද)
ලක්නව් භාත්ඛණ්ඩ සංගීත් විද්‍යාලය
ඇමතුම්:- 0718948263 / 0716896402
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Badulla
03/01/2026