Beauteeze cosmetics

Beauteeze cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauteeze cosmetics, Beauty, cosmetic & personal care, Badulla.

Photos from Beauteeze cosmetics's post 12/10/2021

🌸 ඔබේ තොල් කලු වෙලාද ?
🌸 දණහිස් වැලමිට කලු වෙලාද ?
🌸 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවා ද ?
🌸 යටිපතුල් වල පොතු යනවා ද ?
🌸 ඇගිලි කරැ මත කලු පැහැය වැඩි ද ? ⭕ ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.
⭕ දණහිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.
⭕තුවාල කැලැල් නැති කරයි.
⭕ ඇගිලි කරැ මත පැහැපත් බවක් ලබාදෙයි.

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිෂ්පාදන අතරින් එකකි.

😍අඩංගු ද්‍රව්‍ය :

මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරි වන ස්වාභාවික ඉටි වර්ගයකි.

විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ Eyebrows fix කර ගැනීමට ද යොදා ගත හැකි අතර මුහුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක.

🌹 විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරිමෙන් glossy බව වැඩිකර ගත හැක.

👉 අවශ්‍ය අය watsapp මගින් ඇනවුම් කරන්න
0764156971
Island wide dilivery available ...👍

Photos from Beauteeze cosmetics's post 10/10/2021

Oder now...
Island wide dilivery available 👍

Photos from Beauteeze cosmetics's post 29/09/2021

කුරුලෑ වදයෙන් පීඩා විඳින අය සඳහාම Oriflame වෙතින් ගෙන එන නිෂ්පාදන පෙල..🌹
Island wide dilivery available
Oder now ..👍
watsapp - 076 4156971

28/09/2021

Oriflame Cosmetics October month offers...😍
Hurry up.....✋
Oder now...Watsap - 076 4156971 👍
Island wide dilivery available ...😊🌹

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Badulla