SAVE THEM

SAVE THEM

Share

"Alone we can do so little, together we can do so much"

Photos from SAVE THEM's post 29/02/2024

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣 බණ්ඩාරවෙල සුදර්ශි ලමා නිවාසයේ දරුවන්ට උදෑසන ආහාර වේලක් ලබාදිමේ වැඩසටහන - 2024 පෙබරවාරි

පසුගිය කාලය පුරාම මුලු දිවයිනම ආවරණය වන පරිදි බොහෝ සමාජ සේවා කටයුතු වල නිරත වන්නට "SAVE THEM" අපට හැකියාව ලැබුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

නොයෙක් බාධක මධ්‍යයේ ප්‍රජා සහභාගිත්වයෙන් හා කළණ මිතුරන්ගේ උපකාරයෙන් සාර්ථක ව්‍යාපෘති ගණනාවක් අප විසින් සිදු කරන්නට යෙදුනා.

ඒ අනූව අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දෙමින් ජීවිතය සරි කරගන්නට වෙහෙසෙන , බණ්ඩාරවෙල සුදර්ශි ආබාධිත ළමා නිවාසයේ දරුවන් සදහා ආහර වේලක් ලබාදීමට අප සැලසුම් කල ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි 28 වනදා ඉතා සාර්ථක අයුරින් සිදුවුනා..

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]

27/10/2023

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣 තණමල්විල "සිත් සෙවන" අබාධිත නිවාසයේ දරුවන් හා වැඩිහිටියන් සදහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදිමේ වැඩසටහන - 2023 ඔක්තෝම්බර්

"එන්න අපි ලස්සන ලොවක් හදමු" මැයෙන් "SAVE THEM" අප විසින් ආරම්භ කල සමාජ සේවා ව්‍යාපෘතිය වසරකට වැඩි කාලයක් සාර්ථකව සිදු කරන් ඒමට අපට හැකියාව ලැබුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

2023 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ ව්‍යාපෘතිය ලෙස අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දෙමින් ජීවිතය සරි කරගන්නට වෙහෙසෙන , තණමල්විල "සිත් සෙවණ" ආබාධිත නිවාසයේ දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය කල වැඩසටහනකට දායක වීමට SAVE THEM අපි අදහස් කලා..

ඒඅනූව මේ සත්ක්‍රියාවේ සංවිධායක පිරිස වන "ගැහෙන හදවත් සමාජ සේවා සංවිධානය" වෙත රු 2000 /= ක මුදලක් SAVE THEM අප විසින් පරිත්‍යාග කරන්නට යෙදුනා ..

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 23 වනදා ඉතා සාර්ථක අයුරින් මේ ව්‍යාපෘතිය සිදුවුනා..

https://rb.gy/fv8kh

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch


🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
Email -- [email protected]

Want your organization to be the top-listed Non Profit Organization in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Badulla