Dr.Palitha Rajapaksha
My goal is to empower you with knowledge and insights to make informed decisions about your health.
25/06/2026
ආගන්තුක දෙවල් foreingn body
උගුරේ සිරවීම...
මෙය ඉතාමත් ඉහල ජීව්ත අවදානමක් සහිත තත්වයක්...
😰 මෙය සම්පුර්න සිරවීමක් හෝ අර්ධ සිරවීමක් වෙන්න පුළුවන් ..
😪 මෙහිදි බොත්තම්, කාසි ,ආහාර කොටස් ,වාගේ දේවල් තමා දරුවන් සිරකරගන්නේ..
😰 හදුනාගන්නෙ කොහොමද
1. ක්ෂණිකව ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව හෝ හුස්ම ගැනීම නතර වීම
2.ක්ෂණිකව ඇතිවන සැර කැස්ස හෝ අපහසුවෙන් කරනනොනවතින කැස්ස..
3. දරුවා සුදුමැලි විම හෝ තොල් ,දිව නියපොතු නිල්පැහැ ගැන්වීම
4. නොනවතින දැගලිල්ල හෝ සිහි මදි බව..
5. සිහිසුන්වීම ..
😰 සිරවිඇති දේ පෙන්ඩ නැතිනම් ඉවත්කරන්න උත්සාහ නොකරන්න ...
😰 යාන්තම් අපහසුවෙන් හෝ හුස්ම ගන්නේ නම් වහාම ලගම ඇති රෝහලට ගෙනියන්න ...
😰 දරුවා නිල්පැහැ ගැන්වී ඇත්නම් හෝ හුස්ම නොගනීනම් ..පහත ක්‍රමය සිදුකරන්න ..
1 දරුවා හිස පහලට සිටින සේ රූපයේ ආකාරයට ඔබගේ අත්ල මතහා කලව මත තබාගන්න ..
2 ඔබගේ අනිත් අතේ අත්ල යොදාගෙන පිට මැදට( හරියටම උරපතු අශ්ට් 2 මැදට රූපයේ ආකාරට වැරෙන් 5 වතාවක් තට්ටු කරන්න ..
3. ක්ෂණික දරුවා අනිත් පසට හරවා අත්ල සහ කලව මත තබාගෙන පපුවේ හරි මැදට වෙන්න ඇගිලි 2 කින් අගල් 1.1/2 පමන යටට එබෙන්න තෙරපුම් 5 ක දෙන්න
4. නැවතත් දරුවා අනෙත්පසට හරවා මුල් ආකාරයටම පිට මැදට 5 වතාවක් තට්ටුකර මෙම ක්‍රියාවලිය කිහිප වතාවක් කරන්න...මේ අතරතුර වෛද්‍ය උපකාර පතන්න..
..මේ ක්‍රියාවලිය මගින් බොහොමයක් සිරවුනු දේවල් එලියට එනව..
අවුරුදු 1ට වැඩි දරුවන්ට කරන්නේ මොකක්ද කියල වෙනම ලියන්නන් ...මෙක ශෙයාර් කර්න්න එක බොහොමයක් විට ජීවිතයක් බේරගන්න උපකාරයක් වේවි....ස්තුතියි .....වෛද්‍ය පාලිත රාජ්පක්ෂ ...
21/06/2026
මේ ඉන්නේ .
Dinesh N .Perera මහත්මය..
වැලිමඩ මානසික රොගී සායනට අවැසි සෝෆා එක දෙන්න එයා කැමතිඋනා..
🎖️️🎖️️🎖️️ මීට කලින් මහියංගන රෝහලේ වෛද්‍ය නේවාසිකාගාර දිට්වා සුලි කුනාටුවෙන් විනාශ වුනු වෙලාවේ ලක්ෂ ගානක් වටින ඇදන් මෙට්ට අරගෙන දුන්නේ මෙතුමා....පරෝපකාරයෙ...පරිත්‍යාගයෙන් සැනසෙන......ඔබවන් මිනිසුන් සිටින තුරාවට..
මේ බ්ම පිං බිමක්ම වේවි...බොහොමයක් රෝගීන් තම රෝගය අදල දෙවල්..චකිතයක් නැතිව වෛද්‍යවරය පවසාවි...ඔවුන් සුවය් ලබවි....ස්තුතියි ඔබට බොහොමයක් ...ඔහුට උපහාරයක් ලෙස මේක ශෙයාර් කරන්න .....වෛද්‍ය පාලිත රාජ්පක්ෂ ....
20/06/2026
හදිසි අවස්ථාවකට
හදිසි අනතුරකට
මුහුණ දීම ගැන..
වැලිමඩ රෝහල් සුව සේවකයින්
දැනුවත් කලෙමි..🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Pinarawa
Badulla
9000